කෙසෙල්_ගයන්ත

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    තමන්ටම කියලා කෙසෙල් ගෙඩියක් තිබුනා නම් මේ වගේ හිඟන වැඩක් කරන එකක් නෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    5227321.png
    5227321.png
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.

    ȜMA X;21733959 said:
    ගිය අවුරුද්දේ සුජීවයාගේ රේකෝඩ් එක කැඩුව එහෙනම් ගයන්ත පුටා :lol:

    සුජීව ගියපාර කෙසෙල් දුන්නේ අවතැන් වුන අයට නෙමේ බන් එතන උදවු වෙන ආමි එකේ අයට බෙදන්න .. මේක කියුවේ එදා එතන හිටපු ආමි එකේ එකෙක් .. බලන්න එන අයට ගෙන්න කියලලු තිබ්බේ මොකද කෙහෙල් කියන්නෙත් glucose වගේ instant energy .. සත පහකින් වත් උදවුවුනේ නැති මිනිස්සු photo දැකල උදවු කරන එකාට ගරහනවා ..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සුජීව ගියපාර කෙසෙල් දුන්නේ අවතැන් වුන අයට නෙමේ බන් එතන උදවු වෙන ආමි එකේ අයට බෙදන්න .. මේක කියුවේ එදා එතන හිටපු ආමි එකේ එකෙක් .. බලන්න එන අයට ගෙන්න කියලලු තිබ්බේ මොකද කෙහෙල් කියන්නෙත් glucose වගේ instant energy .. සත පහකින් වත් උදවුවුනේ නැති මිනිස්සු photo දැකල උදවු කරන එකාට ගරහනවා ..

    :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව මොන මොනා හරි දෙන්න ඇති.. ඔහොම කෙසෙල් ගෙඩිය විතරක් බෙදන්න ගියොත් මුන් කනවා අවතැන් වෙච්ච මිනිස්සු මුන්ව අවතැන් කරනවා..

    කොහොමත් රජයෙන් ලැබිච්ච ලබ්බක් නෑ.. උදව් කලේ අපේම ජනතාව තමා අවතැන් වෙච්චි අයට වැඩි හරියක්ම..

    දේශපාලනය තිත්තයි.. කතා කරන්න අකමැතිම මාතෘකාවක් දැන්..

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තව මොන මොනා හරි දෙන්න ඇති.. ඔහොම කෙසෙල් ගෙඩිය විතරක් බෙදන්න ගියොත් මුන් කනවා අවතැන් වෙච්ච මිනිස්සු මුන්ව අවතැන් කරනවා..

    කොහොමත් රජයෙන් ලැබිච්ච ලබ්බක් නෑ.. උදව් කලේ අපේම ජනතාව තමා අවතැන් වෙච්චි අයට වැඩි හරියක්ම..

    දේශපාලනය තිත්තයි.. කතා කරන්න අකමැතිම මාතෘකාවක් දැන්..

    බනිසුත් දීලා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    අහිංසක ජනතාව හාමතේ ඉන්දැද්දී, තවත් ජනතාවට ගෞරවාන්විතව මහ පොළොවේ වැලලෙන්නට මිනී පෙට්ටියක්වත් නැතිව ඉන්දැද්දී දේශපාලන වාසි ගන්න කාලකන්නිත් මේ රටේ ඉන්නවා. ජනතාව එකතු කරලා දුන්න කෙසෙල් ඇවරි පවා හතරට කපලා පැකට් කරලා ඒකේ තමන්ගේ නම ගනගෙන තමන්ගේ ආධාර විදිහට බෙදන හැටි තමයි මේ.

    18839621_10155404934336934_7312343031358884220_o.jpg

    Source

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඉතින් දැන් මූ කියන්නේ බුරියානි එකකුයි කන ගමන් බටේ දාල බොන්න තැඹිලි ගෙඩියකුයි අතුරුපසට වටලප්පන් එකකුයි ඔක්කොම ඔතල පැකට් කරල දෙන්න කියලද :baffled: ප්‍රධාන වේලකට නෙවේ මේ මිනිස්සුන්ට නිකන් ඉන්නවට කන්න බෙදල තියෙන්නෙ. මුන්ට ඒකත් ඇදයි. :no:

    මුන් ටිකව මෙල්බර්න් පැටෙව්වනං ඇදේට බලන එක හරි යයි :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    සුජීව ගියපාර කෙසෙල් දුන්නේ අවතැන් වුන අයට නෙමේ බන් එතන උදවු වෙන ආමි එකේ අයට බෙදන්න .. මේක කියුවේ එදා එතන හිටපු ආමි එකේ එකෙක් .. බලන්න එන අයට ගෙන්න කියලලු තිබ්බේ මොකද කෙහෙල් කියන්නෙත් glucose වගේ instant energy .. සත පහකින් වත් උදවුවුනේ නැති මිනිස්සු photo දැකල උදවු කරන එකාට ගරහනවා ..

    මචං loyd. සුජීව කියන්නේ මොන වාගේ බල්ලෙක්ද කියලා උඹ දන්නේ නැ බන් :lol: සැකයි නම් මුගේ ජන්ද බල ප්‍රදේශෙ කඩුවෙල. එහේ හබරකඩට ඇවිල්ලා අහපන් මූ ගැන එහේ මිනිස්සු කියලා දෙයි උඹට :lol::lol: උඹේ ඔය instant energy ටෝකටනම් මන් මොකුත් කියන්නේ නෑ කියලා වැඩක් නැති නිසා :lol::lol::yes: