කෙහෙල් මලක්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙහෙල් මල නැත්නම් කෙසෙල් මල(වතු මොයද කොහෙද) :oo:
මොකක් උනත් පහුගිය කාලෙ මාතර පැත්තෙ පොඩි රවුමක් දැම්ම ඔන්න එතකොට දැක්ක කෙහෙල් මල තමයි මේ :lol:
අපි නිතර දකින එවා වගෙ නෙමෙයි මේක ටිකක් වෙනස්:shocked: මම කලින් මේ වගෙ කෙහෙල් මලක් දැකලා තිබුනෙ නැ, එලකිරි එකෙ දැකපු නැති අයට බලාගන්නත් එක්ක පින්තුර කිපයක් ගත්තා:)
මෙකෙ කැණ හැදෙන්නෙ ගහෙ කරටියෙන්(ගොබෙන්)උඩ අතට:D අනිත් මල් වගෙ දුබුරු පාට හුරු රතු පාටක් නෙමෙයි මේකට තියෙන්නෙ රෝස පාට:oo:
.


aphoto0088.jpg
aphoto0086.jpg




aphoto0089.jpg

මම ෆෝටෝස් ටික ගන්න යන කොටත් ගහ අයිති වයසක මනුස්සයට මල පැනලා ගහෙ කොල ටික කපලා දාලා :sorry: මේවට කියන්නෙ මල් කෙසෙල් කියලලු:)
දැන් ඉතින් ගෙඩි කනවද කියන එක ප්‍රශ්නෙ:oo:එක නම් දන්නෙ නැ හැබැයි ගෙඩි ගොඩක් පොඩි ඉතින් කැවත් වැඩක් නැ:dull:


bananaflowerfull.jpg

මේ නම් නිතර දෙවෙලෙ දකින එකක් මේකේ ෆෝටො එකක්සර්ච් කරන්න ගිහින් මෙන්න මෙකත් හම්බ් උනා:yes: කලින් අරකත් තිබුනෙ ටිකක් මේ වගෙ තමයි::)
p1242426.jpg

සම්හර විට කලින් මේක දැකපු අයත් ඇති:rolleyes: බලපු අය ඇටි කෙහෙල් කාපු මොක්කුද වගෙ ඉන්නෙ නැතිව මොනා කරි කියපිය:P
ජයවේවා
11.gif
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෙහෙම් මල් විතරද හතු මාටින් මාමේ :eek: බිම්මල් නැතැයි.......:baffled:
    මරිසි මල් උනත් හොඳයි... :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    adamayi dakke 11++
    එල
    11.gif


    කෙහෙම් මල් විතරද හතු මාටින් මාමේ :eek: බිම්මල් නැතැයි.......:baffled:
    මරිසි මල් උනත් හොඳයි... :rofl:

    බිම්මල්:love: උබලට අකපැයි:frown: මරිසි මල් කිහිපයක් තියෙනවා හැබැයි දාන්න විදියක් නැ:dull:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එල
    11.gif




    බිම්මල්:love: උබලට අකපැයි:frown: මරිසි මල් කිහිපයක් තියෙනවා හැබැයි දාන්න විදියක් නැ:dull:

    ඔන්න ඔහේ දාපන් බන් :dull:

    ආය උඹට ඝාතනය වෙන්න චරිතයක් තියනවා කියලැයි :baffled::lol::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ මලක් කෙහෙම් මලක්

    මට නෙලා ගන්න නැතත්

    කැන කපමි හොරෙන් ඇවිත් :rofl:
    බලන් හිටු ඔන්න ගුනෙරිස් ඉන්නවාලු සරම අගලට ගහලා කැත්ත අහවල් තැන ගහන්:rofl:


    [/CENTER]
    ඔන්න ඔහේ දාපන් බන් :dull:

    ආය උඹට ඝාතනය වෙන්න චරිතයක් තියනවා කියලැයි :baffled::lol::rofl:
    අපොයි බැ තියෙන ටික හරි ආරක්ශා කරගන්න ඔනෙ:)
    නැත්නම් මොන කෙල්ලද මාව බාරගන්නෙ :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බලන් හිටු ඔන්න ගුනෙරිස් ඉන්නවාලු සරම අගලට ගහලා කැත්ත අහවල් තැන ගහන්:rofl:

    :shocked::shocked::shocked: :eek::eek::eek: :baffled::baffled::baffled:

    අපොයි බැ තියෙන ටික හරි ආරක්ශා කරගන්න ඔනෙ:)
    නැත්නම් මොන කෙල්ලද මාව බාරගන්නෙ :rofl:


    උඹව කෙල්ලෙකුට කියලා අනාත කරවලා ඒකිට බාර දෙමු :rolleyes:.

    එතකොට උඹේ චරිතේ අප්සෙට් :baffled: උනාට කරන්න ඒකිට දෙයක් නැහැ බාර ගන්නම වෙනවනේ. :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ මලක් කෙහෙම් මලක්

    මට නෙලා ගන්න නැතත්

    කැන කපමි හොරෙන් ඇවිත් :rofl:
    කාගෙ ොණද උඹ රෙන් කපන්න යන්නෙ..:growl:

    [/CENTER]
    ඔන්න ඔහේ දාපන් බන් :dull:
    අනිවා.. හැබැයි මම මීට කලින් කෙහෙල් ගෙඩි දැකලා තියෙනවා.. උඹ දැකලා තියෙද..?:oo: