කෙහෙලියගේ පුත් රමිත්ගේ පෙම

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කෙහෙලියගේ පුත් රමිත්ගේ පෙම

    කෙහෙලියගේ පුත් රමිත්ගේ පෙම

    1-7.jpg


    4-4.jpg


    rrr.jpg


    :P:P:rofl::rofl:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශික් යකෝ කොයි වෙලේ බැලුවත් සාක්කුවේ මාරු කාසි නෑ නෙ :(

    අනිත් දවසේ එලකිරියට එන්ඩ කලින් රු. 1000ක් විතර 5 කාසි වලින් මාරු කරල තියාගනින්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් දවසේ එලකිරියට එන්ඩ කලින් රු. 1000ක් විතර 5 කාසි වලින් මාරු කරල තියාගනින්.
    ඔව් බන් දකින දකින තැන කැට දැන් එලකිරියෙ. කීයක්වත් නොදා යන ඒකත් හරි නෑ නෙ. :oo:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ සුට්ට නේද ප්ලේන් එකේ දොර ඇරලා හුජ්ජ කොරන්න ගියේ ?:baffled::baffled:

    අපරාදේ ඔය තියෙන්නේ හුජ්ජ කොරන්න හොඳ පොට් එකක් .....:lol:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේ සුට්ට නේද ප්ලේන් එකේ දොර ඇරලා හුජ්ජ කොරන්න ගියේ ?:baffled::baffled:

    අපරාදේ ඔය තියෙන්නේ හුජ්ජ කොරන්න හොඳ පොට් එකක් .....:lol:

    :P
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මූ බීවම දොරවල් මාරු වෙන නිසා කෙල්ලට සෑහෙන ප්‍රශ්නයක් වෙනව ඇති.
     

    Similar threads