මිනිස්සු ඕවා දන්නේ නෑ. ඕක news වලට දාද්දි මිනිස්සු හිතන්නේ බෙහෙත් ගද්දි වංචාවක් කරලා කීයක් හරි සාක්කුවේ දාගෙන කියලා. ඔය වැඩේ අසික්කිත කම තේරෙනවා නම් මිනිස්සු දැනටමත් ඕකගෙ මස් නියපොතුවලට අරන් තියෙන්න ඕන. ගාණක් නැති නිසයි අඩුම තරමේ උද්ඝෝෂණයක් වත් නැත්තේ. මිනිස්සු මොනවද බං දන්නේ.මේක වෙනස් කතාවක්, බෙහෙත් ගන්න ගිය මිනිස්සු ටිකකට විස එන්නත් කරල මරල.
මේක දේශපාලකයන් වෙඩි තියාගන්න එකක් වත්, යුද්දයකින් දෙපැත්ත මරාගන්න එකක් වත්, කුලී මිනී මරුවො දෙපැත්තට වෙඩි තියාගන්න එකක්වත්, ඩ්‍රග්ස් විකුනන එවුන් මරාගන්න එකක් වත් නෙමෙයි. මේක ඊට වඩා මහ අසික්කිත වැඩක්.
මිනිස්සු ඕවා දන්නේ නෑ. ඕක news වලට දාද්දි මිනිස්සු හිතන්නේ බෙහෙත් ගද්දි වංචාවක් කරලා කීයක් හරි සාක්කුවේ දාගෙන කියලා. ඔය වැඩේ අසික්කිත කම තේරෙනවා නම් මිනිස්සු දැනටමත් ඕකගෙ මස් නියපොතුවලට අරන් තියෙන්න ඕන. ගාණක් නැති නිසයි අඩුම තරමේ උද්ඝෝෂණයක් වත් නැත්තේ. මිනිස්සු මොනවද බං දන්නේ.
මොනාද ඌ කරලා තියෙන්නේ ඔච්චර ?මිනිස්සු ඕවා දන්නේ නෑ. ඕක news වලට දාද්දි මිනිස්සු හිතන්නේ බෙහෙත් ගද්දි වංචාවක් කරලා කීයක් හරි සාක්කුවේ දාගෙන කියලා. ඔය වැඩේ අසික්කිත කම තේරෙනවා නම් මිනිස්සු දැනටමත් ඕකගෙ මස් නියපොතුවලට අරන් තියෙන්න ඕන. ගාණක් නැති නිසයි අඩුම තරමේ උද්ඝෝෂණයක් වත් නැත්තේ. මිනිස්සු මොනවද බං දන්නේ.
Me post eka manusha & harin dakka nam in 2 na ranilata kiyala okawa ellanawa ,View attachment 229746
කෙහෙලිය බාල තත්වයෙන් යුතු අව්ශද ගෙනාව කියනවට වඩා ඒව ඇත්තටම අව්ශද නෙමෙයි නිසා අපි කියමු බෙහෙත් නොවන ද්රව්‍ය කියල.
"කෙහෙලිය රබුක්වැල්ල බෙහෙත් නොවන ද්රව්‍ය තොගයක්, බෙහෙත් ලෙස අසුරා, කූට ලෙස රජයේ රෝහල් ඇතුලු රෝහල් ගනනාවක් තුල බෙදාහැර, මුදල් ලබාගෙන, එම බෙහෙත් නොවන ද්රව්‍ය ලෙඩවූ මිනිසුන්ගේ ශරීරගත කර සමූල ගාතන සහ ජන සන්හාර සිදුකරීම යටතේ මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත."
ඉතින් ඒ වගේ ජන සන්හාරයක්, අහින්සක මිනිසුන්ගේ මිනී මැරුම් ගනනාවකට සෘජුවම දායකත්වය දුන් කෙනාව එල්ලන්නෙ නෑ කියන්නෙ නිකන් මදි මදි වගේ නේ. අපි එයාව එල්ලමුද? මේ වෙලාවෙ එයාව එල්ලුව කියන්නෙත් ඉතින් චන්ද ගොඩක් එනව කියන එක. රනිල් ට හොද චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට සේවාවක් කරල රට හදල චන්දෙ දිනන්න.
මගේ මතය අහින්සක මිනිසුන් සිය ගනනකගේ ජීවිත විනාශ කල කෙහෙලිය හැමෝටම පේන විදිහට පොදු ස්තානයක එල්ලා මැරිය යුතුයි.
උබල මොකෝ කියන්නෙ?
ඒ වැඩේ කලොත්, මේක ලන්කාවම හොල්ලන වැඩක් වෙනව, රනිල් චන්දෙ දිනනව අනිවා.
Me post eka manusha & harin dakka nam in 2 na ranilata kiyala okawa ellanawa ,
Ponilata minissu chandeth dei
@tharakaf මෙන්න හාම්පුතාගේ පුප හෝදන්න වේළාව....තව ටික දවසකින් නිවුස් එකක් ඒවි නීතිපති නඩුව ඉවත් කර ගන්නා ලදී කියලා... කෙහෙළිය නිදොස්කොට නිදහස්.... ඊට පස්සේ එල්ලන්න වෙන්නේ උබව තමයි...
අරුජුන් මහේන්ද්‍ර වෙඩින් එකකට ගියා ආපහු ගෙන්න ගන්නවා කියාපු එකා නේ බන් රනිල් කියන්නේ... පිස්සුද උබලට ඇත්තටම රනිල් ගැන තවත් ඔහොම හිතන්න...
The Constitution must be above all people.