කෙහෙලිය බාල තත්වයෙන් යුතු අව්ශද ගෙනාව කියනවට වඩා ඒව ඇත්තටම අව්ශද නෙමෙයි නිසා අපි කියමු බෙහෙත් නොවන ද්රව්‍ය කියල.
"කෙහෙලිය රබුක්වැල්ල බෙහෙත් නොවන ද්රව්‍ය තොගයක්, බෙහෙත් ලෙස අසුරා, කූට ලෙස රජයේ රෝහල් ඇතුලු රෝහල් ගනනාවක් තුල බෙදාහැර, මුදල් ලබාගෙන, එම බෙහෙත් නොවන ද්රව්‍ය ලෙඩවූ මිනිසුන්ගේ ශරීරගත කර සමූල ගාතන සහ ජන සන්හාර සිදුකරීම යටතේ මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත."
ඉතින් ඒ වගේ ජන සන්හාරයක්, අහින්සක මිනිසුන්ගේ මිනී මැරුම් ගනනාවකට සෘජුවම දායකත්වය දුන් කෙනාව එල්ලන්නෙ නෑ කියන්නෙ නිකන් මදි මදි වගේ නේ. අපි එයාව එල්ලමුද? මේ වෙලාවෙ එයාව එල්ලුව කියන්නෙත් ඉතින් චන්ද ගොඩක් එනව කියන එක. රනිල් ට හොද චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට සේවාවක් කරල රට හදල චන්දෙ දිනන්න.
මගේ මතය අහින්සක මිනිසුන් සිය ගනනකගේ ජීවිත විනාශ කල කෙහෙලිය හැමෝටම පේන විදිහට පොදු ස්තානයක එල්ලා මැරිය යුතුයි.
උබල මොකෝ කියන්නෙ?
ඒ වැඩේ කලොත්, මේක ලන්කාවම හොල්ලන වැඩක් වෙනව, රනිල් චන්දෙ දිනනව අනිවා.
----
ලයිෆ් එක ගොඩ යන ත්‍රෙඩ් එකක් බලල බම්ප් එකක් දාන්න,
1. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද
2. පර්යේශකයෙක් විද්යාඥයෙක් වෙමු
3. Australian Passport ගමු
ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි
https://elakiri.com/threads/ඔස්ට්‍රේලියන්-පාස්පෝට්-ගමු.2120477
Last edited:
