මොනම නිර්ණායක යටතේවත් මරණ දණ්ඩනය නීතිගත කරන්න සහය දෙන්නෙ නෑ.
මරණ දණ්ඩනය කියන්නෙ රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්න නියම විදිහක්.
අනිත් එක අධිකරණ තීන්දු උනත් වරදින්න පුලුවන්. එහෙම වෙලත් තියෙනව.
හෙරොයින් ටිකක් තියාගත්තත් මරණ දණ්ඩනය දෙනව වගේ විහිලු නීති තියෙනකන් කොහොමත් නීතිගත කරන්න හොඳ නෑ.
විශේෂයෙන්ම පොලීසියෙන්ම කුඩු දාලා අල්ලන කාලෙක
නුවරින් ආපු සක්ඛිලිම එකෙක්.
මූ කෑගල්ලෙ අඩු කුලේ එකෙක් බං
නුවර ගියේ පස්සේ
------ Post added on May 14, 2024 at 6:30 AM
