කෙහෙලිය පොදු ස්තානයක එල්ලා මැරීම.

මොකෝ කරන්න ඕනෙ?

  • පොදු ස්තානයක එල්ලා මැරිය යුතුයි

    Votes: 94 55.0%
  • ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

    Votes: 48 28.1%
  • ජීවිතාන්තය දක්වා හිර කිරීමට නියෝග කර, අවුරුදු දෙකකින් ජනාදිපති සමාව දෙමු

    Votes: 14 8.2%
  • නිදහස් කරමු

    Votes: 15 8.8%

  • Total voters
    171

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොනම නිර්ණායක යටතේවත් මරණ දණ්ඩනය නීතිගත කරන්න සහය දෙන්නෙ නෑ.
    මරණ දණ්ඩනය කියන්නෙ රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්න නියම විදිහක්.
    අනිත් එක අධිකරණ තීන්දු උනත් වරදින්න පුලුවන්. එහෙම වෙලත් තියෙනව.
    හෙරොයින් ටිකක් තියාගත්තත් මරණ දණ්ඩනය දෙනව වගේ විහිලු නීති තියෙනකන් කොහොමත් නීතිගත කරන්න හොඳ නෑ.

    විශේෂයෙන්ම පොලීසියෙන්ම කුඩු දාලා අල්ලන කාලෙක 😅

    නුවරින් ආපු සක්ඛිලිම එකෙක්.

    මූ කෑගල්ලෙ අඩු කුලේ එකෙක් බං
    නුවර ගියේ පස්සේ
    ------ Post added on May 14, 2024 at 6:30 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,833
    6,070
    113
    ජූරි සභාවක නඩු ඇසිය යුතුයි. සාධාරණ සැකයෙන් ඔබ්බට වරදකරු වෙයි නම් නීතියට අනුව දඬුවම් කළ යුතුයි.

    The Constitution must be above all people.

    ඉතින් එල්ලා මැරීම තවම තියෙනව නීතියෙ. ක්‍රියාත්මක කරන්නෙ නෑ, "අනේ පව් අපරාද කාරයො" කියල 😌 එච්චරයි.

    මොනම නිර්ණායක යටතේවත් මරණ දණ්ඩනය නීතිගත කරන්න සහය දෙන්නෙ නෑ.
    මරණ දණ්ඩනය කියන්නෙ රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්න නියම විදිහක්.
    අනිත් එක අධිකරණ තීන්දු උනත් වරදින්න පුලුවන්. එහෙම වෙලත් තියෙනව.
    හෙරොයින් ටිකක් තියාගත්තත් මරණ දණ්ඩනය දෙනව වගේ විහිලු නීති තියෙනකන් කොහොමත් නීතිගත කරන්න හොඳ නෑ.

    ඉතින් එල්ලා මැරීම තවම තියෙනව නීතියෙ. ක්‍රියාත්මක කරන්නෙ නෑ, "අනේ පව් අපරාද කාරයො" කියල 😌 එච්චරයි.
    උබ කියන එකේ ඇත්තක් නැතුවාම නෙමෙයි. ඒත් මේකෙ නඩු තීන්ඩුවක් ආවොත් ඒක නම් බොරු වෙන්න බෑ බන්. අහින්සක අසරනයෙක් නම් ඔන්න බොරු වැරදි වලට ඇතුලට දායි, ඒත් මූ වගේ එකෙක් අනිවා වැරදියි කියල ඔප්පු වෙනව කියන්නෙ ඌ ඇත්තටම අපරාද කාරයෙක් තමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561

    Ane paw aparadakarayo kiyalama neme warthamane capital punishment kiyanne diyunu loke discourage krn daduwamak. Muslim ratawal thamayi bahutharaya thamath oka kriyathmaka krnne.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑ , තව අවුරුදු 2,3කින් නිදොස් කොට නිදහස්
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මරල වැඩක් නැ. ඕක හොදට සැප විදපු එකෙක් නිසා මුළු ජිවිත කාලෙම හිරේ දාන්න ඕන. හිරේ ගියත් ඕක සැප ගනීවි, එත් නිදහස් ජිවිතේ ගත්තු නිදහස,සැප නැතුව ඉන්න වෙන්නේ කොහොමත්.
    කොහොම නැතත් ඕක හිරේ යාවිද කියන එක නම් ෂුවර් නැ. මේ රීමන් කරලා තියපු එකත් ලොකු දෙයක්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,833
    6,070
    113
    අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑ , තව අවුරුදු 2,3කින් නිදොස් කොට නිදහස්
    ඒ හිරේ දැම්මොත් නෙ.
     
    • Like
    Reactions: Any.key