කෙහෙලිය හෙට වත් එයිද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඊයේ එන්න කිව්වට ඇවිත් නෑ.. හෙට උදේ 9ට ඔන්න ආපහු සී.අයි ඩියට ප්රකාශයක් ලබාදෙන්න එන්න කියලා. විදෙස් තහනමකුත් දාලා. උඹලා මොකද හිතන්නේ කෙහෙලිය හෙටවත් එයිද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඊයේ එන්න කිව්වට ඇවිත් නෑ.. හෙට උදේ 9ට ඔන්න ආපහු සී.අයි ඩියට ප්රකාශයක් ලබාදෙන්න එන්න කියලා. විදෙස් තහනමකුත් දාලා. උඹලා මොකද හිතන්නේ කෙහෙලිය හෙටවත් එයිද?
    අදිකරනෙන් කියලා තියෙන්නේ. යන්නම වෙනවා. නැත්නම් තව නඩුවක්
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඕකට දඩුවම් නම් ලැබෙන්නේ නැ
    එක සහතිකයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය නාටකේ ඉවරවෙන්නේ කෙහෙළිය නොදොස් කර නිදහස් කරලා .මේකේ ලැගල කාලේ වචන නාස්ති කරගන්න එපා
     
    • Like
    Reactions: War Fighter