කෙහෙළියගේ ඉමියුනොග්ලොබියුලින් එන්නත

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉන්දියානු සමාගමක් විසින් එරට දී නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සඳහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර ඖෂධයේ ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඊට අදාළ ලියාපදිංචිය ලබා දී ඇති බව නිවේදනයෙන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබද ගැටලුකාරී තත්වයක් පෙනීගිය බැවින් ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උප කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇති බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

    නමුත් පසුව මෙරට සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය.

    https://sinhala.adaderana.lk/news/2...lmqEKmYVkBC3RhkbPQ_aem_bw42yyuJ6OFquhNHR9Gg5g

    :lol: 🤌
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අර කලින් කිව්වා වගේම ඔක්කොම නිදොස් කොට නිදහස් කරලා තමයි පස්ස බලන්නේ!
    අනේ අපිලගේ මයින්ද මාතියා
     
    • Like
    Reactions: Mr Bones

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    එතකොට අර අහින්සකයව හිරේ දාල තියෙන්නේ බොරුවටද?
     
    • Like
    Reactions: Mr Bones

    lilman

    Well-known member
  • May 10, 2009
    41,068
    54,744
    113
    Colombo
    දැන් ඉතින් සාපිට වගේ ගෙවන්න වෙයි :lol:

    හිත හදාගෙන වතුර විදගනිල්ල ගුපියනේ :)
     
    • Haha
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,491
    100,613
    113
    Confused What The GIF by Sesame Street



    @emoji diaries මේ අපබ්‍රංසය පැහැදිලි කරලා දෙන්නකෝ.
     
    • Like
    Reactions: Mr Bones

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    මේ ආණ්ඩුව රාජපක්ෂලා නිදොස් කොට නිදහස් කරනවා. මේ අවුරුදු 5 ට කරන්නේ ඕක විතරයි :ROFLMAO:
     
    • Like
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙරට පරීක්ෂණ කියන්නේ කෙහෙළියගේ ලොල්ලො කරපුවා
     
    • Haha
    Reactions: Mr Bones