කෙහෙළියගේ දුවට මසකට ලක්ෂ 13ක වැටුප් දීලා! 💰🤑

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy
    ඕකා ලන්කාවේ ඉන්න්වද ඇවන්ඩ් ගාඩ් එකාගෙන් පඩි ගන්න සෙට් එකක්ම කිරියේ හිටියා නේද මාදය බලකාය අය.මූ නේද අබුරව නැත්තට නැති කරනවා කීවේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    කෙහෙළිය ගේ බෑනා keels group එකේ vise president වුණ එක කැම්රි මීඩියා එවුන් දාන්නේ නෑ, advertisement නැති වෙයි කියලා බයට
     
    • Haha
    Reactions: Rick Sanchezz

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    i think they clean the money, issrahata thawa company 4k pahak enna puluwan, araka kara meka kara kiya kiya unge wada walata salli damma kiyala,

    internal audit ekak kara nan hoya ganna puluwan mona wada walata mechchara gaanak gewwe kyala,

    14 laks kiyanne normal CEO nemei nan e wage operations(COO) karanna kenekge salary ekane, consutlancy witharamai e wage gaanak hoyanna puluwan
     
    • Like
    Reactions: Rick Sanchezz

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    ආර්ථික අර්භුදයට හේතුව කෙහෙළිය පවුල වෙන්න ඇති ...
    මේ කියන විදියට මුන් අනික් උන්ට හොරකන් කරන්න දෙයක් වත් ඉතුරු කරලා න නේ

    මොන කෙහෙම්මලකටද අවන්ගාඩ් එකෙනුත් සල්ලි අරන් තියෙන්නේ :baffled:
    i think this is a lie
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    වෙනම වියදම් කරන, ඒකම අභිප්‍රාය -

    mugeth Kaiyya witarai 🤭🤭

    den idanma bara weda karala purudu wena eka hodai, Krrish eke naduwa laga lagama enawa.

    මොකද්ද අප්පේ මෙයා කරපු ජොබ් එක?🙊
    Lokka anawashya prashna ahanna epa 😂😂

    කෙහෙළිය ගේ බෑනා keels group එකේ vise president වුණ එක කැම්රි මීඩියා එවුන් දාන්නේ නෑ, advertisement නැති වෙයි කියලා බයට
    Mahindanandage miniha Nawalapitiya sabaapathi una eke owa monaada ban 😅😅

    i think they clean the money, issrahata thawa company 4k pahak enna puluwan, araka kara meka kara kiya kiya unge wada walata salli damma kiyala,

    internal audit ekak kara nan hoya ganna puluwan mona wada walata mechchara gaanak gewwe kyala,

    14 laks kiyanne normal CEO nemei nan e wage operations(COO) karanna kenekge salary ekane, consutlancy witharamai e wage gaanak hoyanna puluwan
    Account purawa gatta wage newei, hamba karapu heti kiyanna giyama tamai kela wenne. 😂😂
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    sddefault.jpg

    ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා.

    ඒ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරමින් සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියකට මාස 14 ක් මසකට ලක්ෂ 13 බැගින් ඇවන්ගාඩ් සමාගමෙන්ද වැටුප් ගෙවීම සම්බන්ධව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

    තමන් එම සමාගමෙන් මෙලෙස මුදල් ලබා ගත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය අල්ලස් කොමිසමට පවසා තිබුණේ තමන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කෙරුණු විමර්ශනයකදීය.

    https://liveatsrilanka.lk/කෙහෙළිය-ගෙ-දුවට-මාසයකට-ලක/
    @2osama ko me huthige patiya dan sadda naha. muge ammata arapuwatath ekkama padiya aragena
     
    • Haha
    Reactions: Rick Sanchezz

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,591
    6,169
    113
    sddefault.jpg

    ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා.

    ඒ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරමින් සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියකට මාස 14 ක් මසකට ලක්ෂ 13 බැගින් ඇවන්ගාඩ් සමාගමෙන්ද වැටුප් ගෙවීම සම්බන්ධව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

    තමන් එම සමාගමෙන් මෙලෙස මුදල් ලබා ගත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය අල්ලස් කොමිසමට පවසා තිබුණේ තමන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කෙරුණු විමර්ශනයකදීය.

    https://liveatsrilanka.lk/කෙහෙළිය-ගෙ-දුවට-මාසයකට-ලක/
    Bump
     
    • Like
    Reactions: Rick Sanchezz

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    787
    93
    උඹල උඩ දාගෙන ගෙනාපු මෝඩ ගෝඨා ගේ ඇමතිලගේ වැඩ ගැන අපෙන් අහල වැඩක් නැහැ නේද දැන් හැව ඇරලා මෝඩ මාලිමා ජෙප්පෙක් උනා කියල :lol:
    රනිල් ලොක්කා තමයි මුන්දව දේශපාලනේට හඳුන්වාදුන්නෙ මතක විදියට
    ාපරාදෙ කියන්න බෑ සුද්දෙ දාන කපටි කෛරාටිකකම් ඔක්කොම කියලා දීලා
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    සල්ලි උගේ නම් සමාගමේ ලොක්කා ඌ නම් කැමති එකෙක්ව බඳවාගෙන පඩි ගෙවන එක වැ‍රැද්දක් වෙන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    ඇවන්ට් ගාඩ් is a Money Laundering Company
    So do many others such as most banks including foreign ones, many financial institutions, most Buddhist and Hindu temples, churches, cults such and last not least most Poltical Parties including NPP!!
    Even some blue chip companies are in to this due to links to ....
    Avanguard operations in sea was prosecuted and he was acquitted. To my knowledge he had not paid money to SL govt for using arms belonging to state for his sea security operations against piracy. Can't they NPP govt , seek this payment from this company which made significant foreign currency profits till this was brought to an end by MS-RW govt with detection of infamous 'floating armary'.....
    Master craftsman who did not abandoned GR and was with him when he left President's house security to Navy vessel to Madives.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කෙහෙළිය ගේ බෑනා keels group එකේ vise president වුණ එක කැම්රි මීඩියා එවුන් දාන්නේ නෑ, advertisement නැති වෙයි කියලා බයට
    කව්ද බන් කෙහෙලියගේ බෑනා? ඊයේ පෙරේදා නිව්ස් වලට කියපු එකාද?

    ඉසුරු බණ්ඩාර පුලස්ති පොල්ගස්දෙනිය
     
    • Like
    Reactions: Rick Sanchezz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රුපියල් දහතුනටත් වඩා අඩුගානකට, එකතරා කාලයක හෑලි ලිය ලියා ඇවන්ගාඩ් එකට කඩේ ගියපු අය කිරියේ කෝටිපතියො වගේ අදටත් විරාජමානව වැඩ සිටිනවා. සමහරු රේඩාර් එකෙන් මිසින්.

    gotata chande denna brainwash parakuth damma a asse un
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    gotata chande denna brainwash parakuth damma a asse un
    නැතුව නැතුව. ඇවන්ගාඩ් පොන්නයගෙ අළුත්ම ප්‍රොජෙක්ට් එක රවීට ශානිට ගහන එක. ඉහල ඇවරි වලට සල්ලි වැටිලා තියෙන්නෙ. පහල ඇවරි වලට තාම සම්පූර්ණයෙන්ම ගලාගෙන ඇවිල්ලා නෑ.
     
    • Like
    Reactions: Rick Sanchezz