කෙහෙළියගේ පාදවලට සැත්කම්
ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයකදී සිදුවූ හදිසි අනතුරින් තුවාල ලැබූ ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දකුණු පාදයට සැත්කමක් කර ඇති අතර වම් පාදයද සැත්කමකට භාජනය කළ යුතුව ඇතැයි ඇමැතිවරයාගේ
සම්බන්ධීකරණ ලේකම් ඡේ. ඒ. ඩී. වීරසේකර මහතා පැවසීය.
අනතුර හේතුවෙන් ඇමැතිවරයාගේ පාදවලට පමණක් තුවාල වී ඇතැයිද කී හෙතෙම ඇමැතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවද සඳහන් කළේය.
ඇමැතිවරයාගේ බිරිඳද ඊයේ (07 වැනිදා) ඔස්ටේ්රලියාව බලා පිටත්වූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.උපුටා ගත්තේ.http://www.aluthnews.com/

Last edited: