කෙහෙළියගේ පාදවලට සැත්කම්

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
කෙහෙළියගේ පාදවලට සැත්කම්

kehe.jpg
ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයකදී සිදුවූ හදිසි අනතුරින් තුවාල ලැබූ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගේ දකුණු පාදයට සැත්කමක්‌ කර ඇති අතර වම් පාදයද සැත්කමකට භාජනය කළ යුතුව ඇතැයි ඇමැතිවරයාගේ
සම්බන්ධීකරණ ලේකම් ඡේ. ඒ. ඩී. වීරසේකර මහතා පැවසීය.
අනතුර හේතුවෙන් ඇමැතිවරයාගේ පාදවලට පමණක්‌ තුවාල වී ඇතැයිද කී හෙතෙම ඇමැතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවද සඳහන් කළේය.
ඇමැතිවරයාගේ බිරිඳද ඊයේ (07 වැනිදා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්වූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.උපුටා ගත්තේ.http://www.aluthnews.com/
 
Last edited: