ජනතාව යක්ෂයා කැඳවා ගත්තේය. දැන් ඌ සමග ලගිනවා විනා අන් කුමක් කරන්නේ ද? මේක මරු ටෝක. කරගත්තා නම් විඳවපං කියන්නේ. ඒකයි මිනිස්සු පෝළිම්වල මැරෙද්දි උන් කරගත්ත දේ කියලා හිතුනේ ඒ දවස්වල