Chat ජපට ගෝ එක තාමත් ඉන්දියන් VPN එකකින් ගියොත් ෆ්‍රී හම්බෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    හම්බෙනවද බන්? මම ට්‍රයි කළා යුරෝ වලින් බන් ප්‍රයිස් පෙන්නන්නේ. ගෝ එකක් පෙන්නන්නත් නෑනේ. 😤
     
    • Like
    Reactions: Morbius

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,065
    2
    15,808
    113
    හම්බෙනවද බන්? මම ට්‍රයි කළා යුරෝ වලින් බන් ප්‍රයිස් පෙන්නන්නේ. ගෝ එකක් පෙන්නන්නත් නෑනේ. 😤
    චජ්ජපට බම්ප්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    මම ට්‍රයි කරද්දි කාර්ඩ් ගන්නෙ නැ බන් එරර් එනො,
     
    • Wow
    Reactions: Heshan Daminda