සිරාවට ? මට දුන්නේ සව්ද කියන එක පස්සෙහොයගමු ... උබ යුද්දේ තියන කාලේ වැඩ කරේ හමුදාවේද එහෙනම් ? රට රැකගන්න ඔච්චර දෙයක් කරනවානම් හම්බයෝන්ගේ බල මෙහෙවර කරන්න තොපේ ගනුන්ව යවන්නේ ආඩම්බරෙන්ද නැත්තම් විලී ලජ්ජයිද ? රටේ ලොක්කෝ කරන අමනකම් ඉස්සරහ තොපේ කොදු රබර්ද ? බිලියන් ගණන් පිටරට කොම්පැනි කාරයෝ ගෙනියන ඒවා පෙන්නේ නැත්තේ කොන්ද හොද නිසාද ? රුපියල් 68 ගෙන පැට්‍රොල් ලිටරේ 156 දෙන්නේ තොපිට 100 දෙන්න කියල අධිකරණ නියෝගයක් තියෙද්දිත් ..ඇයි කෝ තොපේ මරාගෙන මැරෙන ගතිය ? එඩිතර සිංහල කම ? හලාල් වලට යන සොච්චම පේනවා තොපිට බිලියන් ගණන් වලින් කෙලවන දේවල් පෙන්නේ නැද්ද ? (හලාල් හොදයි කියන්නේ නැහැ,එත් රටේ ලොකුම ප්‍රස්නේ හලල් නෙවෙයි ) ඒවාට කතා කරන්න සින්හයෝන්ගේ කොදු රබර්ද ? ඒ යන සල්ලි වලින් කෙලවෙන්නේ බහුතරයක් උණු සිංහල බෞද්ධයෝන්ට නෙවෙයිද එතකොට ? තොපි තොපේ රටේ නය බර දන්නවද ? රටේ නිෂ්පාදනය එකට සාපේක්ෂව වැඩිවෙලාද ? රටට කෙලවෙනකන් බලාගෙන ඉන්නේ නැත්තම් මරාගෙන මැරෙනවනම් කෝ තොපි ? කෝ තොපේ සිංහ කොදු ? තොපේ සිංහ කොදු සිංහ නාද තියෙන්නේ බලයක් නැති සාමාන්‍ය ජනතාවට විරුද්ධව විතරයි , දවසක හම්බයොත් ආයුධ අතට ගත්තම තොපේ ඔය සිංහයෝ කීදෙනෙක් ඉදිද කියල බලාගන්න පුළුවන් ... ඒ කව්රු හිටියත් නැතත් උබ පලයන් යුද්දෙට , දැම්ම දාපන් ඇප්ලිකේෂන් එකක් යුද්ද හමුදාවට ඉස්සරහට වැඩ තියෙයි unofficial වීර පුතෙක් වෙලා මොකටද official වීර පුතෙක් වෙයන්කෝ පලයන් හමුධාවට...
කතාව 100% හරි සහෝදරයා. අපේ වීරයෝ ටික හරිම නිභීතයි. හැබැයි ඔක්කොමේ කොම්පියුටරේ ඉස්සරහ තමයි. මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් අරිය. කට්ටිය මට අම්ම මෝ නැතුව හම්බය කියල බැන්න . මේ මිනිස්සු ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි. එයාලට අනාගතයක් අතීතයක් නැහැ. එකයි මේ විදිහට ගොන් පාට් දාන්නේ. උන් දන්නේ නැහැ උන් ගෙදරට ගෙන ලුණු අටෙනුත් මහා එවුන් ගසා කනවා කියල. ඕවට කියන්නේ අලි යන හිල් තියෙද්දී කුහුඹි යන තව් වහනවා කියල මචන්.
මෙන්න ත්‍රෙඩ් එක ගිහින් බලන්නකෝ මට කියල තියෙන එව්වා.
http://www.elakiri.com/forum/showthread.php?t=1519733




