Questions කෙළවුණ ලංකාව ගොඩගන්න

ලංකාව ගොඩදාන්න පුළුවන් මේ අයගෙන් කාටද ?

  • ගෝඨාභය රාජපක්ෂ මහතා

  • සජිත් ප්‍රේමදාස මහතා

  • අනුර කුමාර දිසානායක මහතා

  • බැසිල් රාජපක්ෂ මහතා

  • පාටලී රණවක මහතා

  • නාගානන්ද කොඩිතුවක්කු මහතා

  • පැතුම් කර්නර් මහතා

  • රොහාන් පල්ලෙවත්ත මහතා

  • වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා

  • කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)


Results are only viewable after voting.

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2010-2020 අතර දශවර්ශයේදී ප්‍රදාන පක්ෂ 2කේම අය මාරු කරලා බැලුවානේ කට්ටිය නමුත් ඉතා ස්වල්පයක් උන හොද තීරණ හා ප්‍රතිපත්ති ඇරුනාම බහුතරයක් තීරණ රට ඉදිරියට ගෙන යාමක් කරේ නැහැ. ඒ ඒ පක්ෂ වල තේරුණ මන්ත්‍රීලා හා සුළුතරයක් උන ගොට්ට අල්ලන්නන් තම තමන්ගේ ජිවිත කාලෙන් දශ වර්ෂයක් සැප සේ හිටියා ඇරෙන්න බහුතර මහජනයාට නම් උන සෙතක් නැහැ.

    ඔබගේ අදහස මොකද්ද ? දැනට ඉන්නා හා ඒමේ සම්භාවිතාවක් ඇති පහත කවුරුන් මේ රට ගොඩ ගනීද ?

    පුලුවන්නම් උඩට ගන්න බම්ප් එකක් දාන් යන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    index.jpg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පෝල් එක පබ්ලික් දාපන්කො හැංගිලා ඉන්න දාර දැරියන්ව බලාගන්න :lol:
    මෙහෙමයි හිතේ හැටියට නිදහසේ රහසිගතව vote කරන්න දෙමු. හැමෝම වගේ vote කරොත් බලාගන්න පුළුවන් රටේ යම් සාක්ෂරතාවයක් තියෙන මිනිස්සුන්ගේ හිතීමේ තරම
     
    • Like
    Reactions: Champ HB

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    වහල්ලු ෆෝම් වෙන thread🤭☺️


    1.නිවැරදි නායකත්වයක්.
    2.නිවැරදි මගපෙන්වීමක්.
    3.වහලුන් නොවන මිනිස්සුන්.
    4.ජාතිකවාදයක්.

    තියෙනවනම් රටවල් ගොඩ තමා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වහල්ලු ෆෝම් වෙන thread🤭☺️
    මොන පැත්තටත් තම තමන්ට අනන්‍ය වූ පිරිසක් ඉන්නවානේ

    අන්න බඩු අවුරුදු 2කට දුන්නොත් කණපිට හරවනවා මෙහෙ
    ------ Post added on May 29, 2021 at 2:54 PM
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙයාට යම් චන්ද ප්‍රමාණයක් තියෙයි නමුත් රටේ මුල් පුටුවකට එන්න වෙන්නේ නැහැ කොහොමත් මහින්දගෙන් පස්සේ ඔය පක්ෂේ unp එක වගේ කැඩෙන්න ගන්නවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ගොඨා ජනපති ,එතුමාගෙ අයියා අගමැති.

    රටෙ පවර්ෆුල්ම ෆැමිලි එක මේ .
    ඉතිං රාජපක්ෂලාට බැරි නම් මේ රට ගොඩ ගන්න කාටවත් බැහැ .

    කාලයක් දුව ජනාධිපති අම්මා අගමැති වෙලා හිටියා
    ඒත් මොකක් හරි දෙයක් උනාද දැනෙන්න ?

    (හැබැයි ඒ කාලෙ රටෙ ක්‍රීඩාව, ජනමාධ්‍ය වගෙ දෙවල් වල ගුණාත්මක බාවයක් තිබ්බා)

    ඉතිං ඔය ඉන්ටර්නෙට් එකෙ වීඩියොස් වලින් තෙල් ටොක්ස් දෙන උගත් කම තියෙන සෙටිෆිකෙට් එල්ල ගත්ත කට්ටිය ආවා කියලා සුර පුරයක් කරන්න අමාරුයි .
    මොකද උගතුන් පාර්ලිමේන්තු ගියා කියලා කරපු කිසි දෙයකුත් නැහැ .
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගොඨා ජනපති ,එතුමාගෙ අයියා අගමැති.

    රටෙ පවර්ෆුල්ම ෆැමිලි එක මේ .
    ඉතිං රාජපක්ෂලාට බැරි නම් මේ රට ගොඩ ගන්න කාටවත් බැහැ .

    කාලයක් දුව ජනාධිපති අම්මා අගමැති වෙලා හිටියා
    ඒත් මොකක් හරි දෙයක් උනාද දැනෙන්න ?

    (හැබැයි ඒ කාලෙ රටෙ ක්‍රීඩාව, ජනමාධ්‍ය වගෙ දෙවල් වල ගුණාත්මක බාවයක් තිබ්බා)

    ඉතිං ඔය ඉන්ටර්නෙට් එකෙ වීඩියොස් වලින් තෙල් ටොක්ස් දෙන උගත් කම තියෙන සෙටිෆිකෙට් එල්ල ගත්ත කට්ටිය ආවා කියලා සුර පුරයක් කරන්න අමාරුයි .
    මොකද උගතුන් පාර්ලිමේන්තු ගියා කියලා කරපු කිසි දෙයකුත් නැහැ .
    මෑත ඉතිහාසයේ පත්වුණ බලවත්ම සිංහල වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුව ආයේ මේ වගේ බලයක් කාටවත් ලැබෙන්නේ නම් නැහැ

    අපරාදේ රට කණපිට හරවන්න පුළුවන් මේ බලයත් එක්ක ඕනේ නම්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මෑත ඉතිහාසයේ පත්වුණ බලවත්ම සිංහල වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුව ආයේ මේ වගේ බලයක් කාටවත් ලැබෙන්නේ නම් නැහැ

    අපරාදේ රට කණපිට හරවන්න පුළුවන් මේ බලයත් එක්ක ඕනේ නම්
    ඒක තමා මන් කිව්වෙ මේ ආණ්ඩුවට බැරි නම් කාටවත් බැහැ .
    ජේ ආර් ටවත් බැරි උනා නෙ 5/6 ක බලයක් තියාගෙන හදන්න මේ රට .
    එහෙව් පුද්ගලයෙක්ට බැරි එකෙ අනික් අය කොහොමද කරන්නෙ ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒක තමා මන් කිව්වෙ මේ ආණ්ඩුවට බැරි නම් කාටවත් බැහැ .
    ජේ ආර් ටවත් බැරි උනා නෙ 5/6 ක බලයක් තියාගෙන හදන්න මේ රට .
    එහෙව් පුද්ගලයෙක්ට බැරි එකෙ අනික් අය කොහොමද කරන්නෙ ?
    මොකද්ද හේතුව කියලා හිතන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මම ඡන්දෙ දෙන්නෙ පැතුම් කර්නර්ට.

    මට දැනට විශ්වාසයක් තියෙනවා මට පිළිගන්න පුළුවන් විදියට එයා ආණ්ඩු කරයි කියල දිනුවොත්. එතකොට දැන් ඔය කියන්න වගේ නැතුව වෙනස් වෙන එකක් නැද්ද? ඒව අපිට කියන්න බෑ හරියටම. මම විශ්වාස කරනව එහෙම වෙන එකක් නෑ කියල.

    එහෙනම් දෙන්නෙ?
    මෙතෙක් කල් ආණ්ඩු කරපු කිසිම පක්ෂයකින්, සංධානයකින් එන කිසිම කෙනෙකුට මේක හරියට කරන්න බෑ. කරන්නෙත් නෑ. ඒක ඉරහඳ පායනවා වගේ විශ්වාසයි. අනිවාර්යයෙන්ම ජනාධිපති මෙච්චර කල් ආණ්ඩු නොකරපු පක්ෂයක කෙනෙක් වෙන්න ඕන.

    හැබැයි නිකන්ම ජනාධිපති වෙලා නං කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතර බලය එයාටම ලැබෙන්න ඕන. මේක එයාට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට එහෙමයි. ඒකත් ලැබුණට පස්සෙ බලාගන්න පුළුවන් කාටහරි පුලුවන්ද බැරිද කියලා. අවුරුද්දක් යනකොට හිතල නිගමනයකට එන්න පුලුවන් හරි පාරෙ යන්නෙ කියලා.

    කවුරු ආවත් ලංකාව දැන් ලේසියෙන් ගොඩදාන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. බෑ කියල නෙවෙයි ලේසියෙන් සැපට ඉඳල නං බෑ කියල කිව්වෙ. පට්ට දුකක් විඳින්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. දැන් වාහන ආනයනය නවත්තලා තියෙනව වගේ. දැන් කරල තියෙන්නෙ නොකර බැරිකමට මිසක් රට ගැන හිතල නෙවෙයි.

    දැන් ඔය මම හිතන විදිහට පැතුම් වගේ අයට බලය ලැබෙයිද? ඒක තියෙන්නෙ මිනිස්සුන්ගෙ අතේ. ඒගොල්ලන්ට ඕන දෙයක් කරගනී. මට පුලුවන් විදිහට මේව කියනවා. තනියම ආණ්ඩු හදන්න බැරි නිසා, හැමදාම එකම සෙට් එකකට රැවටෙන මරිමෝඩ ලොන්තයොන්ට හොඳ කරන්න මගේ ජීවිතය කැප කරන්න බැරි නිසා මම මිනිස්සු වෙනස් වෙනකම් ලංකාවෙන් පිට ඉන්නවා. මට නං හැමදාම අතින් අරන් @කෙන් තියාගන්න මිනිස්සු ගැන දුකක් නෑ. එහෙම නැති අය ගැන විතරයි දුක.
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මිනිස්සු කවුද කියන්න බෑ කියන එක තේරුම් ගත්තා ගෝටගෙන්. දෙවියන්වහන්සේ ඡන්දෙ ඉල්ලුවත් ෂුවර් නෑ දිනුවට පස්සෙ මොනා කරයිද කියලා. ඒ වගේම මිනිස්සු මුලින් එකතු වෙලා රට හදන කතා වෙන්නෙත් නෑ.

    කවුද හරි නෙමෙයි, මම හිතන විදියට මොකා හරි ඇවිල්ලා මේ රටේ තියෙන ඛණිජ සම්පත් ටික හරියට Value Addition එකක් කරලා Export කලානම් අවුරුදු කීපයකින් මේ ගෙවුම් ශේෂ, ණය ප්‍රශ්නෙන් උඩට එන්න පුළුවන්.

    ඒත් Practically එහෙම කරන්නෙ නෑ, China will take us,