2010-2020 අතර දශවර්ශයේදී ප්රදාන පක්ෂ 2කේම අය මාරු කරලා බැලුවානේ කට්ටිය නමුත් ඉතා ස්වල්පයක් උන හොද තීරණ හා ප්රතිපත්ති ඇරුනාම බහුතරයක් තීරණ රට ඉදිරියට ගෙන යාමක් කරේ නැහැ. ඒ ඒ පක්ෂ වල තේරුණ මන්ත්රීලා හා සුළුතරයක් උන ගොට්ට අල්ලන්නන් තම තමන්ගේ ජිවිත කාලෙන් දශ වර්ෂයක් සැප සේ හිටියා ඇරෙන්න බහුතර මහජනයාට නම් උන සෙතක් නැහැ.
ඔබගේ අදහස මොකද්ද ? දැනට ඉන්නා හා ඒමේ සම්භාවිතාවක් ඇති පහත කවුරුන් මේ රට ගොඩ ගනීද ?
පුලුවන්නම් උඩට ගන්න බම්ප් එකක් දාන් යන්න
ඔබගේ අදහස මොකද්ද ? දැනට ඉන්නා හා ඒමේ සම්භාවිතාවක් ඇති පහත කවුරුන් මේ රට ගොඩ ගනීද ?
පුලුවන්නම් උඩට ගන්න බම්ප් එකක් දාන් යන්න