රහත් නොවුන අපි කාට කාටත් තියෙන බරපතල ප්‍රශනයක් ගැන ලියන්න හිතුන. අපි හැමෝම වගේ මේ ආතුරයන්ට වහල්කම් කරනවනේ. ඉතින් මේවා අපිව රූකඩ වගේ නටවනවා. අරෙහෙ යන්න කිව්වම එහෙ දුවනවා. මෙහෙ කිව්වම මෙහෙ දුවනවා. ඉතින් පිනක් දහමක් කරගෙන හරි මේ ප්‍රශ්නේ අඩු කර ගන්න හිතුව. අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතේ එන පිලිවලටම ලියන්න හිතුන.
1. ජාති මදය - ජාතියෙන්(සිංහල, දෙමල, මුස්ලිම් ආදී) හෝ කුලයෙන් (ගොවි, කරා ආදී ) තමන් උසස් යයි කියා ඇතිවෙන මානය මෝහයේ සහය ලැබීමෙන් දියුණු වේ. එසේ දියුණු වී බලවත් වූ මානය ජාති මදය වේ.
2. ගෝත්‍ර මදය - ගෝත්‍රයෙන් තමන් උසස් යයි කියා ඇතිවෙන මානය මෝහයේ සහය ලැබීමෙන් දියුණු වේ. එසේ දියුණු වී බලවත් වූ මානය
3. ආරෝග්‍ය මදය - නීරෝගීකම නිසා ඇතිවෙන මානය, උඩගු බව