කෙළ වෙන්න යන්නේ

Feb 28, 2010
1,145
26
0
කෙළ වෙන්න යන්නේ

මචං මේ සැරේ ණයට කිරුල මෙහේ තියන්න නෙ යන්නේ ඒක නිස මුන් current line එකක් අලුතෙන් අදින්නයි පාර පලල් කරන්නයි යන්නේ මට කමක් නෑ මරායි පවුලේ ඈයොයි මොනවා කරගත්තත් මිනිස්සුන්ට ඉන්න දීල ඒත් මුන් පාර අයිනේ ගස් කපන්න යන්නෙ. අපේ ගස් කපන්න ආවොත් මොකද මචන් කරන්න පුලුවන් වැඩේ නවත්තන්න හෝ හානිය අඩු කරගන්න?? ප්‍රායෝගික උත්තරයක් දියන් :(
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මරා ගස් කපන එක නවත්තන්න ගියොත් උඹේ බෙල්ල කපා ගන්න තමයි වෙන්නේ,...
    assචර්ය..... :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතන්නෙ උබට නිතිය පැත්තෙ ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් එහෙම නැතත් ගෙවල් පැත්තෙ එවුන් 50ක් විතර එකතු කරන ඕකට විරුද්ද වෙයන් අහ් අපි ඉනෙ ආස්චර්යමත් රටක කියල අමතක උනා ඔවා කරල වැඩක් නැ දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉදපන් :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් අමතක වුනානෙ බං යුද්ධෙ දින්න කියලා. 2500න් පුලුවන් දෙයක් කාලා වෙන දෙයක් බලං හිටපං. මතක ඇතුව ඊලඟ පාරත් මහරජාටම කතිරෙ ගහපං :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පැටියා;16894195 said:
    ආහ් අමතක වුනානෙ බං යුද්ධෙ දින්න කියලා. 2500න් පුලුවන් දෙයක් කාලා වෙන දෙයක් බලං හිටපං. මතක ඇතුව ඊලඟ පාරත් මහරජාටම කතිරෙ ගහපං :yes:

    කොහොම වන්දි ගෙවන්නද බන් මෙච්ච්ර සංවර්දනයක් රටෙ වෙද්දි ඒවට නම් කොච්ච්ර සල්ලි යනවද:dull:

    Feb 28, 2010
    1,145
    26
    0
    ado apith enawa current line eka adinna. transformer 45ka line ekak yanne. maara gas witharak newi onama nam botath kapalama yannam.

    mama deshapremiya bn awilla oona ekak kpgena plyn bn mun okkoma kyla thyena widiyata barima thana math deshapremiyek una bn jaya wewa marata
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මරා ගස් කපන එක නවත්තන්න ගියොත් උඹේ බෙල්ල කපා ගන්න තමයි වෙන්නේ,...
    assචර්ය..... :dull:

    හරි හරි බන් මන් ඔන්න දේශප්‍රේමියෙක් උනා
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මම හිතන්නෙ උබට නිතිය පැත්තෙ ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් එහෙම නැතත් ගෙවල් පැත්තෙ එවුන් 50ක් විතර එකතු කරන ඕකට විරුද්ද වෙයන් අහ් අපි ඉනෙ ආස්චර්යමත් රටක කියල අමතක උනා ඔවා කරල වැඩක් නැ දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉදපන් :dull:

    හරි හරි බන් මන් ඔන්න දේශප්රේමියෙක් උනා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නේ බන් දැක්කෙ නැද්ද අගවිනිසුරුට ෆොන්සේකට නඩු දාල කරපු වැඩ :(