කෙළ වෙන්න යන්නේ
මචං මේ සැරේ ණයට කිරුල මෙහේ තියන්න නෙ යන්නේ ඒක නිස මුන් current line එකක් අලුතෙන් අදින්නයි පාර පලල් කරන්නයි යන්නේ මට කමක් නෑ මරායි පවුලේ ඈයොයි මොනවා කරගත්තත් මිනිස්සුන්ට ඉන්න දීල ඒත් මුන් පාර අයිනේ ගස් කපන්න යන්නෙ. අපේ ගස් කපන්න ආවොත් මොකද මචන් කරන්න පුලුවන් වැඩේ නවත්තන්න හෝ හානිය අඩු කරගන්න?? ප්රායෝගික උත්තරයක් දියන්