කේන්තිය/තරහව පාලනය ඉගෙනගමු.. 😠😠

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපි හැමෝටම වැදගත් වන - කේන්තිය පාලනය.....
    මහා... ගල්මන්ගොඩ මැතිතුමාගෙන් උගනිමු..:angry::angry:

    bump කරගෙන පළයව්.. :angry: :angry:
    අනිත් උන්ටත් බලන්න

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Picsart_23-04-26_08-40-00-113.jpg
     
    • Haha
    Reactions: NRTG and ElaBaba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,495
    166,901
    113
    එකමත් එක රටක
    මේකෙත් එකෙක් ඊයේ ත්‍රෙඩ් එකක් දාල “ තරහ සිතකට ඉඩ නොදෙමි” කියල අද උදේ ටිපර් උනා..
    මම ඉතින් උගේම ත්‍රෙඩ් එක පෙන්නුවම ඌ කියනව අනාගාමිවත් වෙනකන් චුට්ට චුට්ට තරහ යනව කියල :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මේකෙත් එකෙක් ඊයේ ත්‍රෙඩ් එකක් දාල “ තරහ සිතකට ඉඩ නොදෙමි” කියල අද උදේ ටිපර් උනා..
    මම ඉතින් උගේම ත්‍රෙඩ් එක පෙන්නුවම ඌ කියනව අනාගාමිවත් වෙනකන් චුට්ට චුට්ට තරහ යනව කියල :lol:
    Ko a thread eka :lol:
     
    • Like
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකෙත් එකෙක් ඊයේ ත්‍රෙඩ් එකක් දාල “ තරහ සිතකට ඉඩ නොදෙමි” කියල අද උදේ ටිපර් උනා..
    මම ඉතින් උගේම ත්‍රෙඩ් එක පෙන්නුවම ඌ කියනව අනාගාමිවත් වෙනකන් චුට්ට චුට්ට තරහ යනව කියල :lol:
    එහෙනං මොන ලබ්බටද අනාගාමී වෙනකල් ඕක පාලනේ කරගන්න දඟලන්නෙ කියල අහන්න තිබ්බෙ :lol:
     
    • Haha
    Reactions: Ryan08 and dilann

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තරහින් ක්‍රෝධයෙන් මෛත්‍රී බාවනාව උගන්නන්න හැමෝටම බෑ 😂😂 බලපන් ඒ ටැලන්ට් එක
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මූට සුමිත්‍රයෝ එකේ counseling කරන්න සෙට් කරානම් නියමයි
    එහෙනම් කෙලින්ම කියයි මැරෙන්න හිතෙන උන් මැරිලා ජිවත්වෙන්න හිතෙන උන් විතරක් මගේ ළඟට වරෙව් කියලා 😂😂😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ගල් මං ගොඩ ගල් #න්නයෙක්නේ බලං ගියාම

    මුංට ප්‍රොෆෙසර් කං දීපු උංට ගහන්න ඕනේ බූවල්ලක් අරං