අපි හැමෝටම වැදගත් වන - කේන්තිය පාලනය.....
මහා... ගල්මන්ගොඩ මැතිතුමාගෙන් උගනිමු..

bump කරගෙන පළයව්..
අනිත් උන්ටත් බලන්න
මහා... ගල්මන්ගොඩ මැතිතුමාගෙන් උගනිමු..


bump කරගෙන පළයව්..
අනිත් උන්ටත් බලන්න



coding purudu wenna kiwe mokaddaCoding purudu weyan
Nikanma hariyanawa![]()
Ko a thread ekaමේකෙත් එකෙක් ඊයේ ත්රෙඩ් එකක් දාල “ තරහ සිතකට ඉඩ නොදෙමි” කියල අද උදේ ටිපර් උනා..
මම ඉතින් උගේම ත්රෙඩ් එක පෙන්නුවම ඌ කියනව අනාගාමිවත් වෙනකන් චුට්ට චුට්ට තරහ යනව කියල![]()

එහෙනං මොන ලබ්බටද අනාගාමී වෙනකල් ඕක පාලනේ කරගන්න දඟලන්නෙ කියල අහන්න තිබ්බෙමේකෙත් එකෙක් ඊයේ ත්රෙඩ් එකක් දාල “ තරහ සිතකට ඉඩ නොදෙමි” කියල අද උදේ ටිපර් උනා..
මම ඉතින් උගේම ත්රෙඩ් එක පෙන්නුවම ඌ කියනව අනාගාමිවත් වෙනකන් චුට්ට චුට්ට තරහ යනව කියල![]()

එහෙනම් කෙලින්ම කියයි මැරෙන්න හිතෙන උන් මැරිලා ජිවත්වෙන්න හිතෙන උන් විතරක් මගේ ළඟට වරෙව් කියලාමූට සුමිත්රයෝ එකේ counseling කරන්න සෙට් කරානම් නියමයි