අපෙ පාර්ලිමේන්තුවට සම්මානයක් හම්බෙන්න යන වෙලාවෙ, ඌගෙ තියෙන කුහකකමටයි ඉරිසියාවටයි අපේ පාර්ලිමේන්තුවෙ නම කැත කරලා ඒ සම්මානය නැති කරන්න රන්ජන් ගහපු ගේමක් කියලා උබලට හිතෙන්නෙ නැද්ද?

ඒක තමයි මම කිව්වෙ. කල් යල් බලලා මේ වෙලාවෙම ඕක එලියට දැම්මෙ ඇයි. මොකක්ද හේතුව. ඕකගෙ අරමුණ මොකක්ද?Ranjan ramanayakata Parliament eke kudu gahana un kiyanna me tharam kal giye ayi danne naha neda?![]()
ඒක තමයි මම කිව්වෙ. කල් යල් බලලා මේ වෙලාවෙම ඕක එලියට දැම්මෙ ඇයි. මොකක්ද හේතුව. ඕකගෙ අරමුණ මොකක්ද?
ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව එක්ක තියෙන තරහවට මේ කතාව පිලිගන්නවා. මිනිස්සුන්ව නොමග යවන්න හරි ලේසියි

රන්ජන් කාරයා මේ තරම් කල් ස්ක්‍රිප්ට් ඵක උෟම ලියලා ඩිරෙක්ට් කරපු ෆිල්ම් ටික බලපං.ඒ ෆිල්ම් වල උෟ act කරපු චරිත ඔක්කොම අසාධාරණයට විරුද්ධව සටන් කරන තමන් හරිම සුදනා ඒවා..උගේ ඒ ෆිල්ම් බලපු උන් තමා ඔය උෟව වීරයා කරගෙන ඉන්නේ.උෟ දන්නවා ලංකාවේ උන් ඉන්දියාවේ වගේම ගොන්නු කියලා...

අපෙ පාර්ලිමේන්තුවට සම්මානයක් හම්බෙන්න යන වෙලාවෙ, ඌගෙ තියෙන කුහකකමටයි ඉරිසියාවටයි අපේ පාර්ලිමේන්තුවෙ නම කැත කරලා ඒ සම්මානය නැති කරන්න රන්ජන් ගහපු ගේමක් කියලා උබලට හිතෙන්නෙ නැද්ද?
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ව පත්කරලා යැව්වෙ අපි. චන්දෙ දෙන මිනිස්සු හැමෝම අන්ධයො බීරි මිනිස්සු නෙවේනේ බන්. පොල් ගෙඩියක් තෝරන්න කඩේට යන අපි පොල්ගෙඩි 10ක් අතට අරන් බලන්න පුරුදු වෙච්ච ජාතියක් හැටියට නීති හදන අති උත්තම පාර්ලිමේන්තුවට කුඩ්ඩන්ව කොහෙත්ම යවන්නෙ නෑ. මේක තනිකරම මඩක්.Nah nah un Lagadi kudu gahanna patan ganna athi.ranjan kiwwoth aniva aththa wenna ona.ape one shot boru kiyanne na ne..![]()
වීඩියෝ බලන්න විදිහක් නෑ බන්