කොටි සිරසට කෙලවල නේද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රජයට සම්බන්ධ කිසිම අැඩ් ඵකක් මීට පස්සෙ සිරසට දෙන්නෙ නැහැලු..මොබිටෙලුත් ඊයේ the voice ඵකෙන් අයින් වෙලා..කොටි සිරස හිඟන්නොන්ට ළගදිම අකුලගන්න වෙලා යන්න වෙන සීන් ඵකක් තියෙන්නෙ..😍
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ඒ පැත්තෙන් විශාල ශබ්දයක් ඇහෙන්න ලගයි වගේ 🤣😂
    උන්ටත් දෙරණ හිරු වගේ ස්වාධීන මාධ්‍යයක් වගේ හැසිරෙන්න බැරි හැටි 🤣
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරස දැන්නම් ගොඩක් වැටිල තියෙන්නේ.... උන් හිතන් හිටියේ ආණ්ඩු හදන වට්ටන බලය තියෙන්නේ උන්ට විතරයි කියල......ඒත් 2015 කැම්පේන් එකෙන් පස්සේ මිනිස්සුන්ට සිරස එපාම උනා.... දැන් මිනිස්සු සිරස එක්ක නැදැකම් පවත්වනවා බොහොම අඩුයි...... ඒත් ඉන්දියානු ටෙලි පඩංගු දාගෙන ලංකාවේ විනාශ කරන්න දැම්ම අඩිතාලම නම් තාම දුවවනවා....අපේ සමහරක් තාම ඒවට ඇබ්බැහිවෙලා.......
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිරස දැන්නම් ගොඩක් වැටිල තියෙන්නේ.... උන් හිතන් හිටියේ ආණ්ඩු හදන වට්ටන බලය තියෙන්නේ උන්ට විතරයි කියල......ඒත් 2015 කැම්පේන් එකෙන් පස්සේ මිනිස්සුන්ට සිරස එපාම උනා.... දැන් මිනිස්සු සිරස එක්ක නැදැකම් පවත්වනවා බොහොම අඩුයි...... ඒත් ඉන්දියානු ටෙලි පඩංගු දාගෙන ලංකාවේ විනාශ කරන්න දැම්ම අඩිතාලම නම් තාම දුවවනවා....අපේ සමහරක් තාම ඒවට ඇබ්බැහිවෙලා.......
    ඕකුන්ගෙ ලයිසන් ඵක කැන්සල් කරන්න තියෙන්න..රට යන්තම් හැදීගෙන අාව විතරයි පච දදා අාණ්ඩුව වට්ටන්න යන්නෙ..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝඨාභය 'සිරසේ' ගෙල සිඳීමට කඩුව ගනී...!

    'සිරස' මාධ්‍ය ජාලයට ලබාදෙන රජයට සම්බන්ධ සියලු ප්‍රචාරක දැන්වීම් වහාම ක්‍රියාත්මකවන පරිදි
    අත්හිටුවීමට ආණ්ඩුවේ බලධාරීන් තීන්දුකර ඇත. ඒ ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයකට අනුවය.

    ඒ අනුව, 'සිරස' මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රජයේ බැංකු දැන්වීම් හා ලොතරැයි දැන්වීම් පවා අත්හිටුවා ඇත.

    රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර දී සිංහරාජ පරිසර විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් විකාශය කිරීමත්, ප්‍රවෘත්ති විකාශයේදී විපක්ෂයට වැඩි ප්‍රචාරයක් ලබාදීමත් එවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

    අපට වාර්තාවන පරිදි ආණ්ඩුවේ මෙම දැන්වීම් කප්පාදුව නිසා 'සිරස' මාධ්‍ය ජාලයට මාසිකව අහිමිවන මුදල රුපියල් මිලියන ගණනකට ආසන්න බවට ගණන් බලා තිබේ.

    සිරසට මෙය අලුත් අත්දැකීමක් නොවන අතර වරින්වර පවතින ආණ්ඩුවලින් සිරස ආයතනයට මෙවැනි තර්ජන එල්ලවූ අවස්ථා බොහෝය.

    ඇතැම් අවස්ථාවලදී මර්වින් සිල්වා වැනි දේශපාලකයින් ලවා සිදුකෙරෙන තර්ජන පමණක් නොව ආයතනයට ගිනිතැබීම දක්වා වූ අත්දැකීම් සමුහයකට 'සිරස' මිට ඉහතදී මුහුණ දී ඇත.

    මොබිටෙල් ගැලවෙයි- ඩයලොග් පැමිණෙයි!

    මෙවර දැන්වීම් අත්හිටුවිමේදී 'සිරස' නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'ද වොයිස්' වැඩසටහනට අනුග්‍රහය දැක්වූ 'මොබිටෙල්' ආයතනයද ඊයේ වනවිට සිය අනුග්‍රාහක දායකත්වය ඉවත්කරගෙන ඇත.

    එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි.

    ✍🏻 IDEAL TALKS -

    රාජපක්ෂලා සිරසට පුදුම බයක් තියෙන්නෙ...ක්ලේමෝත් ගැහුවනේ ඒ කාලේ..:lol:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ඕකුන්ගෙ ලයිසන් ඵක කැන්සල් කරන්න තියෙන්න..රට යන්තම් හැදීගෙන අාව විතරයි පච දදා අාණ්ඩුව වට්ටන්න යන්නෙ..
    උන් ඉන්දියන් ගූ කතා රියලටි ෂෝ ගෙනල්ලා කරපු ඩැමේජ් එක බරපතලයි.
    ඉන්දියන් පඩංගු මෙහෙ එවුන්ට බෝ කරපු එකෙන් කොච්චර සමාජ හානියක් වුනාද.
    උන් වගේම හිරු දෙරණ කරන්නත් කැම්පේන්ස්.
    ටීවී බලන අනාථ හැත්ත පව් ඉතින්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකුන්ගෙ ලයිසන් ඵක කැන්සල් කරන්න තියෙන්න..රට යන්තම් හැදීගෙන අාව විතරයි පච දදා අාණ්ඩුව වට්ටන්න යන්නෙ..
    ලයිසන් කැන්සල් කරනවට වඩා බන් මේවට හොද නියාමනයක් තියාගන්න ඕන.... කාලෙන් කාලෙට එන ආණ්ඩු මේ නාලිකා තමන්ගේ දේහපාලනය වෙනුවෙන් යොදාගන්නවා...... ඒ වෙනුවට උන්ට ඕන විදියට නටන්න දෙනවා..... ඒ නැටුම්වල ප්‍රතිපල දීර්ගකාලීනට රටට බලපානවා.... අද වෙලා තියෙන්නේ ඒකයි.....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලයිසන් කැන්සල් කරනවට වඩා බන් මේවට හොද නියාමනයක් තියාගන්න ඕන.... කාලෙන් කාලෙට එන ආණ්ඩු මේ නාලිකා තමන්ගේ දේහපාලනය වෙනුවෙන් යොදාගන්නවා...... ඒ වෙනුවට උන්ට ඕන විදියට නටන්න දෙනවා..... ඒ නැටුම්වල ප්‍රතිපල දීර්ගකාලීනට රටට බලපානවා.... අද වෙලා තියෙන්නේ ඒකයි.....
    ඔව් චීනේ වගේම කරමු.චීනෙ වගේම රාජපක්ෂ කෙනෙක් විතරක් බලයේ තියාගමු..කොහොමත් චීනෙටනේ ලංකාව කවදහරි අයිති වෙන්නෙ.චීනෙ ගොඩක් සතුටු වෙයි දැන්මම මිනිස්සු ඔක්කොම වහල්ලු කරගන්න ඵකට.....😅😅
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ගෝඨාභය 'සිරසේ' ගෙල සිඳීමට කඩුව ගනී...!

    'සිරස' මාධ්‍ය ජාලයට ලබාදෙන රජයට සම්බන්ධ සියලු ප්‍රචාරක දැන්වීම් වහාම ක්‍රියාත්මකවන පරිදි
    අත්හිටුවීමට ආණ්ඩුවේ බලධාරීන් තීන්දුකර ඇත. ඒ ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයකට අනුවය.

    ඒ අනුව, 'සිරස' මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රජයේ බැංකු දැන්වීම් හා ලොතරැයි දැන්වීම් පවා අත්හිටුවා ඇත.

    රක්වාන ප්‍රදේශයේ පදිංචි භාග්‍යා අබේරත්න තරුණිය සිරස රූපවාහිණි නාලිකාවේ, ‘ලක්ෂපති’ නම් වැඩසටහනට සහභාගිවී එම වැඩසටහන අතරතුර දී සිංහරාජ පරිසර විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් විකාශය කිරීමත්, ප්‍රවෘත්ති විකාශයේදී විපක්ෂයට වැඩි ප්‍රචාරයක් ලබාදීමත් එවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

    අපට වාර්තාවන පරිදි ආණ්ඩුවේ මෙම දැන්වීම් කප්පාදුව නිසා 'සිරස' මාධ්‍ය ජාලයට මාසිකව අහිමිවන මුදල රුපියල් මිලියන ගණනකට ආසන්න බවට ගණන් බලා තිබේ.

    සිරසට මෙය අලුත් අත්දැකීමක් නොවන අතර වරින්වර පවතින ආණ්ඩුවලින් සිරස ආයතනයට මෙවැනි තර්ජන එල්ලවූ අවස්ථා බොහෝය.

    ඇතැම් අවස්ථාවලදී මර්වින් සිල්වා වැනි දේශපාලකයින් ලවා සිදුකෙරෙන තර්ජන පමණක් නොව ආයතනයට ගිනිතැබීම දක්වා වූ අත්දැකීම් සමුහයකට 'සිරස' මිට ඉහතදී මුහුණ දී ඇත.

    මොබිටෙල් ගැලවෙයි- ඩයලොග් පැමිණෙයි!

    මෙවර දැන්වීම් අත්හිටුවිමේදී 'සිරස' නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'ද වොයිස්' වැඩසටහනට අනුග්‍රහය දැක්වූ 'මොබිටෙල්' ආයතනයද ඊයේ වනවිට සිය අනුග්‍රාහක දායකත්වය ඉවත්කරගෙන ඇත.

    එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි.

    ✍🏻 IDEAL TALKS -

    රාජපක්ෂලා සිරසට පුදුම බයක් තියෙන්නෙ...ක්ලේමෝත් ගැහුවනේ ඒ කාලේ..:lol:

    "එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි."

    Un owa venava kiyala nodanna evun nevei. Unta aanduvatath vadiya salli athi. :-)
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හිරු දෙරණ රාජපක්සලගේ පස්ස ලෙව කෑවට කමක් නෑ හමුදුරුවනේ... ඒක කඩේ යෑමක් නෙමේ... ඒවා චෝයි.. ඒවා වැරදි නෑ... අනේ උකේ නස් නානේ... #බයි තියරි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුව වේලාසනින් ගෙදර යන්න දගලන්නේ.....

    ඔව් ඔව්... මහරාජා දැන් නයා වගේ කිපිලා ඇත්තේ...ගෝටට දුවන්න ගහයි.... 🖖
     
    • Haha
    Reactions: weer 11

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Govenment ads nawaththala dan media wattanna baa.

    1. Sirasa/ MTV back by /maharaja oraganization un hugak karanne channel eke populerity eka use karala. thamange aya politics walata dana eka. unge products promote karana eka. ex: s-lon, keviton

    2. Derana - back by populer dilith - doing same thing thamange products ex: george steuart tea wage prodicts market karanawa
     
    • Like
    Reactions: BuLaTha