කොටු දෙකක් වෙලා

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    කොටු දෙකක් වෙලා

    ඉස්සර ඒලකිරියට අාවා මොකක් හරි බැලුවා ගියා.
    :cool:
    කාලයක් යද්දි තෙරුනා සමහර දේවල් පෙන්නනේ නෑ ඒකට Account ඒකක් ඔන කියලා ඉතින් හදලා බැලුවා හාවා හද දකිනවා වගේ ඒන හින්දා පාස්වර්ඩි අමතකයි ඒ කාලේ.:eek: 05-15-2015 වෙනිදා හදපු ඒක තාම තියෙනවා. ලගත් වෙනකමි බමිප් ඒකක්වත් කෙටුවේ නෑ.:dull: කට්ට්ය REP ඉල්ලනවා REP කපනවා කිවුවට මට මංඤං. මොකද මට ඒවා නෑනේ ඒ කාලේ.:lol: ලගදි තමා තේරුනේ සීන් ඒක. මෙන්න දැං කොටු දෙකක් වෙලා.
    :)තෑන්ක්ස් සේරටම.:):)
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    Thanks for all

    attachment.php


    It shows me who are you, By the way, thank you guys....
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      17.3 KB · Views: 42