කොටු 11ක් වෙලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිසම ඇදන් වරෙන්.. රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..:angry:

    REP 34+
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කලිසම ඇදන් වරෙන්.. රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..:angry:

    REP 34+

    මේ මොන කුනුහරපයක්ද බං මේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන කුනුහරපයක්ද බං මේ?
    coollogo_com-98182420.gif

    34+ ?? :angry: oya madi yako :angry: man 43+ dunna paw ban loba nathuwa rep diyan :angry:
    :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:)
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..;)
    යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරු කිරීම..:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..:sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..:no:
    ඕක සුව කරන්න බැහැ සහෝ..:sorry: ඔබට නිවන් සුව..:(
     
    දානෙට වරෙල්ලා. මාරි බිස්කට් එහෙම ගෙනාවොත් බලාගෙනයි. හොල්මං කරනවා රෑට අැවිල්ලා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අයියලා මල්ලිලා කියු බලන්න රෙප් එකක් පනින්න පොයින්ට් කියක් ගන්න ඔනද මොකද කොටු තිබ්බට රෙප් පවර් නැහැ නේ සමහර අයගේ සුබ පතමි
     
    • Like
    Reactions: wije99000

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩේ මගෙ එක කොට්ටක් පැනල :D :D ස්තුතී ඔයාල හැමෝටම :D :love:

    එක කොටුවක් පනින්නේ උබ තව කොටුවක ඉන්නවා නම් මචෝ ඔකට කියන්නේ උබ කොටුවක් පැනලා ලොල් ඔන්න මගෙනුත් rep +
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියලා මල්ලිලා කියු බලන්න රෙප් එකක් පනින්න පොයින්ට් කියක් ගන්න ඔනද මොකද කොටු තිබ්බට රෙප් පවර් නැහැ නේ සමහර අයගේ සුබ පතමි
    පෝස්ට් දාහෙන් දාහට පවර් එකක් වැඩි වෙනවා..
    රෙප් දාහෙන් දාහට රෙප් පවර් එකක් වැඩි වෙනවා..
    උඹ එළකිරියට ජොයින් වෙලා අවුරුද්දක් පිරෙන දවසට පවර් එකක් වැඩි වෙනවා..:cool:

    දානෙට වරෙල්ලා. මාරි බිස්කට් එහෙම ගෙනාවොත් බලාගෙනයි. හොල්මං කරනවා රෑට අැවිල්ලා
    ඒවා හරි.. :cool:

    අඩේ මගෙ එක කොට්ටක් පැනල :D :D ස්තුතී ඔයාල හැමෝටම :D :love:
    REP 34+
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අයියලා මල්ලිලා කියු බලන්න රෙප් එකක් පනින්න පොයින්ට් කියක් ගන්න ඔනද මොකද කොටු තිබ්බට රෙප් පවර් නැහැ නේ සමහර අයගේ සුබ පතමි

    දන්න කෙනක් කියන්ඩෝ. මමත් ඔ්ක ගැන දන්නෙ නැ වැඩිය