කොට අැඳුම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පහුගිය දවස් 2, 3ක ඉදන් ගෑනු අදින විදිය ගැන එකදිගට කිරියෙ ත්රේඩ් වැටෙනව. ගොඩක් උන් කියන්නෙ පිටරට අවුලක් නෑ ලන්කාවෙ තමයි මේ අවුල, දූපත් මානසිකත්වය කියල.
    USA වල ගෑනුන්ට බීච් වලදි බිකිනිය Ok.
    ඒත් පිරිමින්ට swimming brief බෑ. ලංකාවෙ වෙනදේ අනිත් පැත්ත තමයි එහෙ සිද්දවෙන්නෙ.
    අදහස් දක්වපල්ලා.

    beach-couple-session-adventurous-destination-wedding-photographer-9.jpg
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අප්පෝ ගවුම හරිම විදෙසිකයි නේ .. සුද්ද ට පුක දීම ..
    මම ආසම ලමාසරිය .. බුරිය පේනවා නේ
    රෙද්ද හැට්ටේ ත් අවුලක් නෑ

    පට්ට සෙක්සි


    sri-lanka-lama-saree-designes.jpg


    yfD59oO.jpg
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඇමරිකන් පැටන් එක හොදයි , කෙල්ලන්ගේ සෙස්සි ලුක් එක පෙන්නේ බිකිනියටනේ :P
    කොල්ලන්ට බොඩිය පේන්න , සුද්දෝ ගොඩක් උන් gym යනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අප්පෝ ගවුම හරිම විදෙසිකයි නේ .. සුද්ද ට පුක දීම ..
    මම ආසම ලමාසරිය .. බුරිය පේනවා නේ
    රෙද්ද හැට්ටේ ත් අවුලක් නෑ

    පට්ට සෙක්සි


    sri-lanka-lama-saree-designes.jpg


    yfD59oO.jpg
    ethin bn un kollo beach ekekdi kotata andama baninwane.

    ඇමරිකන් පැටන් එක හොදයි , කෙල්ලන්ගේ සෙස්සි ලුක් එක පෙන්නේ බිකිනියටනේ :P
    කොල්ලන්ට බොඩිය පේන්න , සුද්දෝ ගොඩක් උන් gym යනවා

    :rolleyes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අප්පෝ ගවුම හරිම විදෙසිකයි නේ .. සුද්ද ට පුක දීම ..
    මම ආසම ලමාසරිය .. බුරිය පේනවා නේ
    රෙද්ද හැට්ටේ ත් අවුලක් නෑ

    පට්ට සෙක්සි


    sri-lanka-lama-saree-designes.jpg


    yfD59oO.jpg

    රෙද්ද හැට්ටෙ ලමා සාරිය කියන්ණෙ ඕකට නෙමෙයි. මුන් වැඩිපුර කපලා. ඕක හරියට අඳිනවනම් අතං දිග බඩ වැහෙන්න. බෝරිච්චි අත්. දන්නෙ නැත්තම් 1931 Ceylon කියල Documentary එකක් ඇති. ඒකෙ ගෑනු රෙද්ද හැට්ටෙ අඳින විදිය බලපන්. ඒ තමයි හරි විදිය. මේ අද කාලෙ උන් ඔළු කුරුවල් වෙලා නිසා ඒ ඇඳුමට Exhibitionism පොඩ්ඩක් දාල මොඩිෆයි කරල

     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකට හරි සරල උත්තරයක් බන් තියෙන්නෙ. ඕන රටක ලස්සන අය කවුද එයාල තමා ඇග පේන්න අදින්නෙ. එයාලට තමා එහෙම අදින්න කන්ෆිඩන්ස් තියෙන්නෙ. දැන් බලපන් මචන් සුද්දියො තමා ලෝකෙ අංක එකට ලස්සන කෙල්ලො. ඇගේ හැඩේ හමේ නැචුරල් පාට මොනා ගත්තත් සුද්දියන්ට ගහන්න කෙල්ලො මේ ලෝකෙ නෑ. එතකොට ඒ කෙල්ලො ඇදුම් අදිනව පුළුවන් තරම් ඇග පේන්න. එයාලගෙ සුපිරි ඇගවල් පේන්න අදින්න පට්ටම කන්ෆිඩන්ස් එකක් ඒ කෙල්ලන්ට තියනව. එතකොට සුද්දො ගත්තොත් මචන් සුද්දො ලස්සනයි කියල සමහරු හිතාගෙන හිටියට ඇත්තටම සුද්දන්ගෙ මෙලෝ රහක් නෑ. ඒක හින්ද සුද්දො අදින්නෙ ඇග වැහෙන්න. දැන් ලංකාවෙ වගේ ගත්තොත් මචන් කොල්ලො තමා ලස්සන. ලංකාවෙ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් නිකම්ම සෙට් කරගන්න පුලුවන් කියන එක රහසක් නෙමේනෙ බන්. ලංකාවෙ කොල්ලො බීච් වල අදින්නෙ පුලුවන් තරම් ඇග පේන්නෙ. අපේ කොල්ලන්ට ජොකෙක් ගහගෙන ඉන්න එක ගේමක් නෑනෙ බන්. අපේ කොල්ලන්ගෙ ඇගවල් ඉතින් සුපිරියි තමා. සුද්දියොත් පට්ටම කැමතියි මචන් අපේ කොල්ලො එහෙම ඇදගෙන ඉන්නවට. සුද්දියන්ගෙයි අපේ කොල්ලන්ගෙයි ගැලපීම එතනින්ම පේනව. සුද්දියො බිකිනිය ගහගෙන එයාලගෙ සුපිරි ඇග පෙන්නනව අපේ කොල්ලො ජොකා ගහගෙන අපේ ඇග පෙන්නනව. අපි දෙගොල්ලො නිකම්ම සෙට් වෙනව බන් එතකොට. සුද්දන්ට ඇප නෑ. අපේ කොල්ලන්ගෙයි සුද්දියන්ගෙයි ගැලපීමට ගහන්න මේ ලෝකෙ කිසිම ගැලපීමක් නෑ. අන්තිමටම කියන්නෙ මචන් ලංකාවෙ ඉන්න ලොන්ත පොලොස් ගෑනු ගැන උන් එහෙම ඇග පේන්න ඇන්දොත් එදාට බීච් වල ඉන්න උන් වමනෙ දාල වමනෙ ටික සුද්ද කරන්න වෙනම උන් දාන්න වෙයි. ඒක හින්ද මචන් ලංකාවෙ ගෑනු ඇග වහන තරමටම හොදයි. අනිත් එක මචන් සාරිය ඇදල බුරිය වහ වහ යන ලංකාවෙ ගෑනුන්ට බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් එකක් තියනව කියල හිතන එකත් විහිලුවක්.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රෙද්ද හැට්ටෙ ලමා සාරිය කියන්ණෙ ඕකට නෙමෙයි. මුන් වැඩිපුර කපලා. ඕක හරියට අඳිනවනම් අතං දිග බඩ වැහෙන්න. බෝරිච්චි අත්. දන්නෙ නැත්තම් 1931 Ceylon කියල Documentary එකක් ඇති. ඒකෙ ගෑනු රෙද්ද හැට්ටෙ අඳින විදිය බලපන්. ඒ තමයි හරි විදිය. මේ අද කාලෙ උන් ඔළු කුරුවල් වෙලා නිසා ඒ ඇඳුමට Exhibitionism පොඩ්ඩක් දාල මොඩිෆයි කරල

    උඹ කියන කතාවෙ ඇත්තක් තියනව මචන් ඒ කාලෙ ඉදන් ලංකාවෙ ගෑනු ඇන්දෙ ඇග වැහෙන්න. අපේ කොල්ලො තමා ඇග පේන්න ඇන්දෙ. ඒත් යුරෝපෙ පිරිමි ඇන්දෙ ඇග වැහෙන්න ඒත් එයාලගෙ කෙල්ලො ඇග පේන්න ඇන්දෙ. වැඩිපුර ලස්සන අය තමා ඇග පේන්න අදින්නෙ.