කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ‍ වැඩක්.

    උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.

    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.

    ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ. 😂

    තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති. 👍

    දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති. 😊
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178

    dollar bassath wadak naha lol
    badu bassanne kauda?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937

    Kohomath allowance ekak vidihata dunne machan
     
    • Like
    Reactions: SHAN_22

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඒවුනාට ආපහු වැඩිවෙන්න පුළුවන් නේද
    වැඩි වෙයි 2026 දි විතර. එතකල් කොම්පැණියට පට්ට චාන්ස් එක. 🤣

    Kohomath allowance ekak vidihata dunne machan
    පැකේජ් එකම තමයි අදහස් කරේ. කොහොම හරි හම්බෙන සම්පූර්ණ ගාණ.
    ------ Post added on May 16, 2022 at 3:43 AM
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පෙග් කරන එකෙන් එහෙම අඩු වෙන්නේ නෑ බන් පඩි. අපේ ඔෆිස් එකේ දුන්නේ. මෙහෙයි.

    උදා

    පඩිය 100,000.
    පෙග් කරපු යූරෝ අගය 220.
    යම්කිසි දිනක (20 කියමු යූරෝ එන දවස) අගය 350
    220 සිට 350 ට ප්‍රතිශතයක විදියට 52.17%

    දැන් වෙන්නේ 52.17% ගාන බේසික් එකෙන් බලනවා.
    52,170 දැන් ඒක 100,000+52,170. අන්තිම පඩිය 152යි. යූරෝ අඩු උනත් කාටත් පාඩුවක් නෑ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ‍ වැඩක්.

    උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.

    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.

    ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ. 😂

    තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති. 👍

    දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති. 😊
    magulak kiyanawa 300 adu wunath labai :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඉතින් මොකද ඕයි සැලරි අඩු උනාට? ඒකත් එක්ක බඩු මිලත් පහල යනවනෙ. අනික ඕක මේ කපේට 200ට වඩා අඩු වෙයිද? උනත් ඉතින් අර කතාව තමයි. Allowance එකක් විදිහට දීලනන් basic එක කොහොමත් අඩු වෙන් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    ඉතින් මොකද ඕයි සැලරි අඩු උනාට? ඒකත් එක්ක බඩු මිලත් පහල යනවනෙ. අනික ඕක මේ කපේට 200ට වඩා අඩු වෙයිද? උනත් ඉතින් අර කතාව තමයි. Allowance එකක් විදිහට දීලනන් basic එක කොහොමත් අඩු වෙන් නෑ.
    පු# තමයි එහෙම වෙනවද බං මේරටේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,950
    167,744
    113
    එකමත් එක රටක
    zim ට විතරයි දෙවනි.. සංචිතත් නෑ.. මූ මගුලක් කියවනව.
    මොකක් හරි රටක් සෑහෙන ගානක් දුුන්නේ නැත්නම් ඕක 500ත් කඩාගෙන යන්නේ..
    පඩි ගෙවන්නත් රුපිවල් නැතුව මාසෙ ගානේ බිලියන ගනන් අච්චු ගහන්නත් වෙලා.. ඕක කොහේ අඩු වෙන්නද බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ ආර්ථිකයේ පේන්න කිසිම වර්ධනයක් නෑ. ණය වාරික ගෙවන්නත් ඩොලර් නෑ. IMF ඩීල් එකත් නෑ.

    මූ මේ බයිලා ගහනව. ඩොලර් එක අඩු උනා කියල මිල අඩුවුන එක දෙයක් නම් කරපන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    පෙග් කරලනම් තියෙන්නෙ, ඩොලර් - රුපියල් ගාන එක අඩු වෙනකොට ඒකත් අඩු වෙනව නෙ?
     
    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ‍ වැඩක්.

    උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.

    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.

    ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ. 😂

    තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති. 👍

    දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති. 😊
    ehema PEG kare kawda ban??

    apita peg eka hambune allowance ekak widiyata , euro/doller 220ta wada adu unoth pegging nawathinawa , uba kiyana bailaaawanam wennee naa
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,950
    2,128
    113
    Monawada me daana boru :lol:

    $ eka lkr 10 unath basic eken pallehata salary bahinne na. Allowance eka 0 wenawa witharai.

    Uba dollar eka bassanna sahenna gemak denawa. Eka hodai. Habai mehema hithena hithena ewa daanna epa. Dollar eka bahinawanam peg eka galawana eken company ekatamai paadu. Dollar eka naginawanam peg eka galawana eken company ekata waasi :lol:
     
    Similar threads