ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ වැඩක්.
උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.
හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.
ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.
ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ.
තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති.
දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති.