කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,741
    113
    මිනිස්සුන්‍ගේ අවශ්‍යතාවට එපැයි දේවල් කරන්න, සල්ලි අහේනියක් නෑ පුතේ මට බිජ්ජ පෙන්නල සල්ලි හොයන්න තරම් .
    කියපු දේ හරිනෙ. අනිත් කතා වැඩක්
    දැන් අතඇරියොත් නම් ඩොලර් 500 වගේ ගිහින් තමයි සෙටල් වෙන්නේ. ඒනිසා බලෙන් අල්ලගෙන ඉන්නේ රේට් එක.

    අයි එම් එෆ් පැකේජ් එකේ සල්ලි එන්න පටන් ගත්තම බැලන්ස් වෙන්න ඉඩදෙයි. 400+ ගානක් බලාපොරොත්තු වෙන්න.
    ඉඡු ඉඡු 500 පොන්නයො
    ------ Post added on May 31, 2023 at 6:43 PM

    තාමත් ඔරිජිනල් එකට වඩා peg කරාම හම්බෙනවා පකෝ 😛

    අනේ මෝඩ හුකන්නො, ඔය දවස්වල Peg එකෙන් හම්බ කරන ගාණ බලලා, මොළේ අ‍ැති උන් සැහෙන දෙනෙක් එ‍් වගේ මට්ටමකින් rupee salary එක negotiate කරගත්තා. මම කිව්වෙ එහෙම කරන්න කියලා. එහෙම නැතිව කලින් ඉඳන් තිබුණ රෙද්ද හම්බ කරන්න කියනවා නෙවෙයි.

    හැබැයි FC වලින් Peg ගහගෙන හිටපු උන්ට එ‍්ක බහිද්දි වැලේ වැල් නෑ. මම කියන්නෙ මොකටද thread දාගෙන අඬන උන් ගොඩ බලපියකො. 😂😂
    ------ Post added on May 31, 2023 at 6:48 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න දැන් මුගෙ කට = පුක 😂😂

    සේව් කරගෙන හිටියද?? 😂

    කියපු කතාව තාමත් හරි...පෙග් කරේ 192 හෝ 220ට...

    ඕක ඊට පල්ලෙහා යන්න ඕන සැලරිය අඩු වෙනවානම් අඩු වෙන්න...ඒකත් වෙන්නේ නෑ මොකද ෆික්ස් ගාන තමයි පෙග් වෙන්නේ....ඊට වඩා අඩුවෙන් යන්න බෑ කොහොමත්..

    පෙග් වුන එක කොහොමත් variable..
     
    • Like
    Reactions: Black_Adam

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ඩොලර් බහින්නෙ නෑ කියපු අයට තවත් ලස්සන උත්තරයක්. මේ සෑහෙන හොඳට වැඩේ තේරුම් ගත්ත පිරිසකගේ‍ වැඩක්.

    උඹලට මතක ඇති ඩොලර් එක අහසට නගිනකොට කම්පැණි කීපයක්ම ඩොලර් එකට salaries ටික peg කරා. තව කලින් ඉඳන් එහෙම තිබුණ අයගෙ හොඳ කිව්වා. දිගටම ඩොලර් එක නගිනකොට salary එකත් වියදම්වලට අනුව තියා ගන්න මේක මරු ක්‍රමයක්. ඉතින් ගොඩක් අය එහෙම කම්පැණි හොය හොයා ගියා මතක ඇති.

    හැබැයි දැන් මම කට කැඩෙනකල් කියපු කතාව උන්ටත් තේරිලා වගේ ආරංචියි. ඩොලර් එක නගිනකොට peg ටික ආතල් තමයි. හැබැයි බහිනකොට වෙන්නෙ තිබ්බ රුපියල් salary එකත් බහින එකනෙ. ඉතින් මේක පාරා වළල්ලක් වෙනවා.

    ඔන්න දැන් ඉතින් peg කරපු කම්පැණි කීපයක්ම internal ඉල්ලීම් මත කැමති අයට peg එක ගලවාගන්න choice එක දෙන්න යන්නෙ. Technically මේක සමහර කොම්පැණිවල දිගටම choice එකක් විදිහට තිබුණා. හැබැයි පහුගිය කාලෙ ඕකට එකඟ නොවුණ තරම් මෝඩයෝ ඉන්න නැතිව ඇති. ගොඩක් salary කෙලින්ම double වගේ වුණානෙ.

    ඉතින් මොළේ ඇති උන්ට දැන් යන තත්වය අනුව එහෙම peg අයින් කරගෙන fixed package වලට සෙට් කරගන්න පුළුවන්. හරක්ට පුළුවන් හීන බල බල peg තියාගෙන salary බස්ස ගන්ඩ. 😂

    තාම officially එළියට දාලා නැති නිසා කම්පැණි ටික නොකියා ඉන්නම්. හැබැයි දන්න උන්, කම්පැණිවල උඩම මට්ටමේ ඉන්න උන් දැනටමත් දන්නවා ඇති. 👍

    දැන් සෝස් අහගෙන එන්න එපා ඉතින්. තව ටික දවසකින් උඹලටම සෝස් හම්බෙයි. මෙතනදි කලින් දැක්කා කියලා මතක තියා ගනින්. ඒ ඇති. 😊
    Source hambune na bn, ithin oya galawanna hadapu company 3k kiyapan puthe?

    තාමත් ඔරිජිනල් එකට වඩා peg කරාම හම්බෙනවා පකෝ 😛
    Mu peg karanawa kiyana concept ekawat danna. Kohen hari ussan apu ekak methana dala pacha wenawa :rofl:
    ------ Post added on Jun 2, 2023 at 9:50 AM
     
    • Haha
    Reactions: siri_ayya

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කියපු දේ හරිනෙ. අනිත් කතා වැඩක්

    ඉඡු ඉඡු 500 පොන්නයො
    ------ Post added on May 31, 2023 at 6:43 PM

    අනේ මෝඩ හුකන්නො, ඔය දවස්වල Peg එකෙන් හම්බ කරන ගාණ බලලා, මොළේ අ‍ැති උන් සැහෙන දෙනෙක් එ‍් වගේ මට්ටමකින් rupee salary එක negotiate කරගත්තා. මම කිව්වෙ එහෙම කරන්න කියලා. එහෙම නැතිව කලින් ඉඳන් තිබුණ රෙද්ද හම්බ කරන්න කියනවා නෙවෙයි.

    හැබැයි FC වලින් Peg ගහගෙන හිටපු උන්ට එ‍්ක බහිද්දි වැලේ වැල් නෑ. මම කියන්නෙ මොකටද thread දාගෙන අඬන උන් ගොඩ බලපියකො. 😂😂
    ------ Post added on May 31, 2023 at 6:48 PM

    තාම ආණ්ඩුව රුපියල අල්ලගෙන තමයි පොන්ස් ඉන්නේ. ඕක නිදහසේ තීරණය වෙන්න දෙන්නේ නෑ තව අවුරුදු ගානකට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් අතඇරියොත් නම් ඩොලර් 500 වගේ ගිහින් තමයි සෙටල් වෙන්නේ. ඒනිසා බලෙන් අල්ලගෙන ඉන්නේ රේට් එක.

    අයි එම් එෆ් පැකේජ් එකේ සල්ලි එන්න පටන් ගත්තම බැලන්ස් වෙන්න ඉඩදෙයි. 400+ ගානක් බලාපොරොත්තු වෙන්න.

    බලපන්කෝ ඕක නෙවෙයිද කියල වෙන්නේ.
    ------ Post added on Jun 5, 2023 at 2:15 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,741
    113
    තාම ආණ්ඩුව රුපියල අල්ලගෙන තමයි පොන්ස් ඉන්නේ. ඕක නිදහසේ තීරණය වෙන්න දෙන්නේ නෑ තව අවුරුදු ගානකට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බලපන්කෝ ඕක නෙවෙයිද කියල වෙන්නේ.
    ------ Post added on Jun 5, 2023 at 2:15 PM
    චූ කරලා බුදිය ගනින් පුතේ 🤣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අපිට දෙන්නෙ ඉන්ෆ්ලේශන් ඇජස්මන්ට් කියල එකක්
    කොහොම හදනව ද දන්නෙ නෑ
     
    Similar threads