SAMSUNG Galaxy S10 Killer Features

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් පොන් ගහන විදියට බන් අපි නැති වෙන්නේ පොන් අරගෙන....

    තව ටික දවසකින් මුළු පොන් එකේම මුන් ඩිස්ප්ලේ දාල එවය්...
    nehe ban dual side display dala ewai issarahata
    depeththema display :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    මොකද්ද මොඩල් එක

    android-authority-YotaPhone-31-840x525.jpg


    https://www.gsmarena.com/yota_yotaphone_3-pictures-8727.php
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    kawda yko me post hadanne :lol:

    samsungla plus eka kill karanwa ilaga awrudde idan...
    anika display ekata 4K nam enne na.Sony 4K test karata , echcharama markt une na.anika mobile 4n wge podi screen walata 4K wge resolution wadak na. e nisa samsung la 1440P wlin ehata yanne na s10 waladi..

    anika thama display eken sound ahena eka issellama akranneth samsung newe. oka awa Xiaomi MI Mix eketh.awe wena namakin. lagadi apu VIvo nex eketh thibbe oya tech ekama thama
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සැම්සුන්ග්ලට අැන්ඩ්‍රොයිඩ් අතෑරල දාල උන්ගෙම os එකක් හැදුවනම් වටිනවා

    Tizen OS
    un try krnw..eth echchara hari gye na...un kohomath google lage hama product ekakatama unge ekak hadanna try krnw hari giyath nathath
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    දැන් S9 ගට්ට උන් අනාත වෙනවනෙ



    මේ ඩිස්ප්ලේ රව්ම් වෙලා වෙලා වෙලා ෆෝන් එක බෝලයක් වෙයිද ඉස්සරහට ?