කොරෝනාවට බය කරා අැති..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,158
    46,911
    113
    *මනෝ විද්‍යාඥයින්ගේ නිර්දේශ කිරීම්.*

    *1. වෛරසය පිළිබඳ ප්‍රවෘත්ති වලින් ඈත්වන්න. (දැනගත යුතු සියල්ල, අප දැනටමත් දනිමු).

    *2. මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා. නවතම ලකුණු දැන ගැනීමට එය ක්‍රිකට් තරඟයක් නොවේ. එයින් වළකින්න.

    *3. අන්තර්ජාලයේ අමතර තොරතුරු සොයන්න එපා, එයින් ඔබේ මානසික තත්වය දුර්වල වේ.

    *4. මාරක පණිවුඩ යැවීමෙන් වළකින්න. සමහර මිනිසුන්ට ඔබට මෙන් මානසික ශක්තියක් නොමැත (උදව් කිරීම වෙනුවට මානසික අවපීඩනය වැනි ව්‍යාධි සක්‍රීය විය හැකිය).

    *5. හැකි නම්, නිවසේදී සංගීතයට සවන් දෙන්න. ළමයින්ට විනෝද වීමට, කතන්දර පැවසීමට යොමුවන්න, ඔව්න් සමග ක්‍රීඩා කරන්න. ඔවුන්ගේ අනාගත සැලසුම් සකස් කරන්න.

    *6. ඔබේ අත් සේදීම සහ අනිකුත් පිරිසිදුවීමේ ක්‍රියාවන්හී නිතර යෙදෙන්න. නිවසේ විනය පවත්වා ගන්න.

    *7. ඔබේ ධනාත්මක මනෝභාවය ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමට උපකාරී වන අතර, සෘණාත්මක සිතුවිලි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර වෛරස් වලට එරෙහිව සටන් කිරීම දුර්වල කරන බව පෙන්වා දී ඇත.

    *8. වැදගත්ම දෙය නම්, මෙම අවස්ථාවෙන් ඔබ සමත්වන බව දැඩි ලෙස විශ්වාස කරන්න, එවිට අප ආරක්‍ෂිත වන්නෙමු....!

    *9. අනාගතය සඳහා ඔබේ වැඩ උපායමාර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න, ඔබේ පෞද්ගලික හා වෘත්තීය අනාගත සැලසුම් කිරීමට කාලයයි.

    *10. සිනහව හොඳම ඖෂධය වන බැවින් ප්‍රහසන චිත්‍රපට සහ වීඩියෝ නරඹා සිනහවෙන් සිටින්න.

    👍ධනාත්මකව සිතන්න, ආරක්ෂිතව සිටින්න
    *උපුටාගැනීම අන්තර්ජාලයෙන්*
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    2q2JW8F.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    • Sad
    Reactions: Schrodinger Cat

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Meka aththa. Dan yana widihata ape un depression hadila marenne

    මම ඕක කිව්වෙ ඊයේ..මැරෙනවනම් මැරිද්දෙන් කියල හිතල ඒත් ඵළියට යනවනම් පරිස්සම් වෙලා හිටියහම ඉවරයි..අපි කොහොම හිටියත්‍ කවදහරි මැරෙනවනේ..හැබැයි මේක ඕනකමින් පැතිරෙන්න දීපු බලු අාණ්ඩුව නම් ලබන පාර අනිවා ගෙදර යවන්න ඕන.මගේ පලවෙනි ජන්දය ඒ වෙනුවෙන්..:D

    Ypjm5BP.png
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මම ඕක කිව්වෙ ඊයේ..මැරෙනවනම් මැරිද්දෙන් කියල හිතල ඒත් ඵළියට යනවනම් පරිස්සම් වෙලා හිටියහම ඉවරයි..අපි කොහොම හිටියත්‍ කවදහරි මැරෙනවනේ..හැබැයි මේක ඕනකමින් පැතිරෙන්න දීපු බලු අාණ්ඩුව නම් ලබන පාර අනිවා ගෙදර යවන්න ඕන.මගේ පලවෙනි ජන්දය ඒ වෙනුවෙන්..:D

    Ypjm5BP.png
    Boru kiyanna one na. Mama vote karanna yanna bari unath, mamath GR ge vision ekata hena kamaththen hitiye. Hitapu anith unta sapekshawa valid ekama campaign ekak kale eya witharai.

    Eth dannam mata thiyenne pudumayak. Kiwwe monawada karanne monawada kiyala hitha ganna ba. Next vote eka gana sahena parak hithanna wenawa. Kohomath main parties dekatanam vote eka dennema na. E okkoma ithin jeewath wela hitiyoth saha lankawe hitiyoth :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් බන් අතල් එකේ ට්‍රිප් එකක් ඒහෙම ගිහින් ඉන්නෙ නැතුව. මැරෙනව නම්මැරෙයි. එතකම් අතල් එකේ ඉන්න ඔනෙ
     
    • Like
    Reactions: Bitter Truth

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Boru kiyanna one na. Mama vote karanna yanna bari unath, mamath GR ge vision ekata hena kamaththen hitiye. Hitapu anith unta sapekshawa valid ekama campaign ekak kale eya witharai.

    Eth dannam mata thiyenne pudumayak. Kiwwe monawada karanne monawada kiyala hitha ganna ba. Next vote eka gana sahena parak hithanna wenawa. Kohomath main parties dekatanam vote eka dennema na. E okkoma ithin jeewath wela hitiyoth saha lankawe hitiyoth :)
    අනිව..ඕකා මහ පිස්සෙක්..මැටි හරකෙක්..මට පුදුම මුන්ට තාමත් කඩේ යන බයියො ගැන.
     
    • Like
    Reactions: Bitter Truth

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,199
    113
    ඔය කතාව නම් සහතික ඇත්ත මට ඕක හිතුනෙ කාලෙකට කලින්. ඒත් ඔය දේවල් මගේම යාලුවොන්ට කියද්දි උන් හිතුවෙ මන් ආන්ඩුවට කඩේ යනව කියල. එකෙක් දවසක් රට වහන්න ඕනෙ කියල මාත් එක්ක හෙන වාදෙ අන්තිමෙ ඊයෙ පෙරෙද ඌම ඇවිත් කියනවා වහලත් බෑ නේ බන් කියල. අනික ඔය සන්ඛ්‍යා දත්ත අපිට වැඩක් නෑ අපිට තියෙන්නෙ උපරිම පරිස්සම් වෙන එක විතරයි. සන්ඛ්‍යා දත්ත ඕන බලධාරීන් ඒව යූස් කරාවි. ඒක් හරියට උන් කලේ නැතත් අපේ වැඩේ හරියට කලොත් අපි බේරෙනවා. අනිත් එක ඔය දේශ පාලකයොන්ගෙ වැරදි කිය කිය ශෙයා වෙන පොස්ට් ඕව කියෙව්වම මිනිස්සු තවත් වයිර කරනවා ඩිප්‍රෙශන් එක උපරිමෙට එනවා. එතකොට තමයි මිනිස්සු කන්ට්‍රොල් නැතිවෙන්නෙ. අන්තිමේ උන් කරන දේ උන්වත් දන්නෙ නෑ. කාට හරි වැරැද්ද පටවලා බැනලා හිත නිදහස් කරගන්නවා. ඒත් ඒක කරල ඉවර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මේ කාලෙ රජයට එන බැණුම් ඒ වගෙ ඒව 75% ක්ම මිනිස්සු බනින්නෙ තමන්ගෙ හිත නිදහස් කරගන්න. ඕක ඉතින් ජීවිත කාලෙම කර කර ඉන්න පුලුවන්. අන්තිමේ අපෙන් වෙන්න ඕන දේ වෙන්නෙත් නෑ අපිත් අනාරක්ශිතයි.
    මේක් කියවලත් මට බනින උන් ඕන තරම් ඉන්නවා
    :lol: :lol: :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,158
    46,911
    113
    ඔවා දෙනු පරහට
    තමා සම්මතෙහි පිහිටා සිට

    ඔවා දෙන්න මේක මම ලියපු ඵකක් නෙමෙයි..මම දැක්ක දේ වැදගත් කියල හිතුනොත් මේකේ දානවා..මේක මම දැක්කෙ දැන් ටිකකට කලින්..මේකේ‍ කියන දේවල් අැත්ත නේ..අදින් පස්සෙ මාත් ඒ වගේ ඒව දාන ඵක අඩු කරනව..කාටවත් ස්ට්‍රෙස් ඵකක් දීල පව් පුරෝගන්න ඕන නෑනේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    *මනෝ විද්‍යාඥයින්ගේ නිර්දේශ කිරීම්.*

    *1. වෛරසය පිළිබඳ ප්‍රවෘත්ති වලින් ඈත්වන්න. (දැනගත යුතු සියල්ල, අප දැනටමත් දනිමු).

    *2. මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා. නවතම ලකුණු දැන ගැනීමට එය ක්‍රිකට් තරඟයක් නොවේ. එයින් වළකින්න.

    *3. අන්තර්ජාලයේ අමතර තොරතුරු සොයන්න එපා, එයින් ඔබේ මානසික තත්වය දුර්වල වේ.

    *4. මාරක පණිවුඩ යැවීමෙන් වළකින්න. සමහර මිනිසුන්ට ඔබට මෙන් මානසික ශක්තියක් නොමැත (උදව් කිරීම වෙනුවට මානසික අවපීඩනය වැනි ව්‍යාධි සක්‍රීය විය හැකිය).

    *5. හැකි නම්, නිවසේදී සංගීතයට සවන් දෙන්න. ළමයින්ට විනෝද වීමට, කතන්දර පැවසීමට යොමුවන්න, ඔව්න් සමග ක්‍රීඩා කරන්න. ඔවුන්ගේ අනාගත සැලසුම් සකස් කරන්න.

    *6. ඔබේ අත් සේදීම සහ අනිකුත් පිරිසිදුවීමේ ක්‍රියාවන්හී නිතර යෙදෙන්න. නිවසේ විනය පවත්වා ගන්න.

    *7. ඔබේ ධනාත්මක මනෝභාවය ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමට උපකාරී වන අතර, සෘණාත්මක සිතුවිලි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර වෛරස් වලට එරෙහිව සටන් කිරීම දුර්වල කරන බව පෙන්වා දී ඇත.

    *8. වැදගත්ම දෙය නම්, මෙම අවස්ථාවෙන් ඔබ සමත්වන බව දැඩි ලෙස විශ්වාස කරන්න, එවිට අප ආරක්‍ෂිත වන්නෙමු....!

    *9. අනාගතය සඳහා ඔබේ වැඩ උපායමාර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න, ඔබේ පෞද්ගලික හා වෘත්තීය අනාගත සැලසුම් කිරීමට කාලයයි.

    *10. සිනහව හොඳම ඖෂධය වන බැවින් ප්‍රහසන චිත්‍රපට සහ වීඩියෝ නරඹා සිනහවෙන් සිටින්න.

    👍ධනාත්මකව සිතන්න, ආරක්ෂිතව සිටින්න
    *උපුටාගැනීම අන්තර්ජාලයෙන්*
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ;)(y)