කොවිඩ් මරණ 370 දක්වා ඉහලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 370කි.

    මෙලෙස මියගොස් ඇත්තේ කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැටවල ප්‍රදේශයේ පදිචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.

    BNQ7myL.jpg
     
    • Sad
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ආසාධිතයෝ වෑඩි වෙනවා.. ඉක්මනට වෑක්සීන් එක ආවොත් හරි