කොස් සිවිඩ්ඩ කමු..ඒක පුදුම රසක්..❤️❤️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,925
    10,171
    113
    මේ යකාවත් ignore list එකට දාන්න වෙයිද?
    මොනව උනත් සිවිඩ්ඩ රහයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔය සිවිඩ්ඩ ඉස්සර ඉදන්ම කන්න ගන්නව, වේලලා බැදලා ලුනු කුඩු ටිකක් ඉහලා ගත්තම මරු. වේලලා කල් තියාගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: KOTA NIHAL

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    පුදුම රසක් තියෙන්නෙ.
    නාමල්/රෝහිත/යෝෂිත බේබිලට පිං සිද්ද වෙනවා.
    ❤️
     

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    51383451_2053083711649978_4371308922347192320_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponnayo ara kabanika pohora redak allagena natapu eke, a kalema mewa promote karanam, ara sakkili nadasena para ballage redi gelawenneth nehene ban