ඕනම දේක ලස්සන පැත්ත දකින එකත් කලාවක්..! 🙃❤️

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කණාමැදිරියන් ලෝකයෙන් වඳ වීගෙන යනවා කියල තිබ්බ පෝස්ට් එකේ, එක ළග තිබ්බ කමෙන්ට් දෙකක් මේ..!
    🙃

    ලෝකෙ මිනිස්සු වර්ග 02 යි. වීදුරුවකින් බාගයක් පිරුණු බීම එකක් ලැබුණම "අයියෝ බාගයයිනෙ පිරිලා තියෙන්නෙ" කියල හිතන අය ඉන්නවා. "මේකෙ බාගයක්ම පිරිලා"කියල හිතන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නෙ අපි දකින, හිතන විදිහ අනුව!
    😌
    🧡

    කණාමැදිරියො විතරක් නෙවෙයි, පුංචි දේවල්වලින් සතුටු වෙන මිනිස්සුත් දැන් මේ ලෝකෙන් වඳ වීගෙන යනවා...! දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතේ ආශ්වාදය විඳගන්නත් හැමෝටම හැකියාවක් නෑ ඉතිං..
    😌

    ඕනම දේක ලස්සන පැත්ත දකින එකත් කලාවක්..!
    🙃
    ❤️

    -සිතූ-
    495358138_691956070470718_3071865267104364839_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,068
    8,400
    113
    Kotahena
    මම ආසම ජාතිය.
    උන්ව අල්ලලා bottle එකකට දානවා camping කරන සුද්දො මං දැකල තියනව
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,215
    198,876
    113
    Colombo, Sri Lanka
    ඇත්තම තමයි ඉස්සර අපි අවිස්සාවේල්ලේ නෑ ගෙවල් වල ගියාම ඕකුන් හරියට ඉන්නවා රෑට. මෑත කලේ නම් දැක්කේ නැහැ තමයි
     
    • Like
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මේවට උත්තර දෙන්න ගියාම මොළේ කළඳක් නැති හිතන්න බැරි බංකොළොත් මෝඩ සිලි සජබයියො අපිට කියනවා මෙහෙම
    👇🏻


    “උබලට හැම එකම ජේචපාලනේ” කියලා.

    කණාමැදිරියො විතරක් නෙවෙයි මීමැස්සො, සමනල්ලු, කූරො මෙකී නොකී පොඩි සත්තු එකෙක් නෑ දැන් ගෙවල් පැත්තෙ. ඒකට මේ රටවල් වල. දුකයි දැක්කම
     
    • Haha
    Reactions: Draco Malfoy