කොළඹට මිලියනයක් අප්‍රේල් 9

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    අනේ ගොනෝ අද ජෝනියාගේ කතාව බලපන්. සුළු පිරිසක් එකතු වෙලා මිලියන් 20 ක් මිනිසුන් අපහසුතාවයට පත් කරනවා කියන එක ඌ කියන්නේ. කොලබ පුරවලා උද්ගෝෂණයක් කලාමත් එහෙමමද බලමු. මු නම් කෙලවගෙනම තමා යන්න හදන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ඔෆිස් ඇතුලෙත් වට්සැප් ගෘප් හදන් තියෙන්නෙ බන් වෙනම මේ අරගලයටම,


    මේක දැන් වෙනම ලෙවල් එකක තියෙන්නේ.


    නොගියොත් කොන් කරන සීන් එකක් තියෙනව එහෙම ට්‍රෙන්ඩි එකක් හැදීගෙන එන්නේ...


    හැමෝම යායුතු වැඩක්..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම දියාරු වෙන් නෑ .රටේ ප්‍රශ්න එන්ඩ එන්ඩ වැඩි වෙනව මිසක් අඩුවක් නෑ . තාම මිනිස්සු තෙල් පෝලිම් වල කරන්ට් නෑ , ගෑස් නෑ බෙහෙත් නෑ ජොබ් එක කර ගන්ඩ විදිහක් නෑ දින පතා හැම දේම ගනන් යනව ජීවත් වෙන්ඩ බෑ. මිනිස්සු ඉස්සරහට මීට වඩා ප්‍රචන්ඩ වෙනව මිසක් ඕක නතර වෙන් නෑ.

    දැන්ට ඕක control එකේ යන්නෙ බහුතරයක් එදා වේල කන අයට වඩා මද්‍යම පාන්තික උගත් බහුතරයක් protest වල ඉන්න හින්ද. ඔය ප්‍රමානය එදා වේල කන අයගෙ සයිඩ් එකෙන් වැඩි උනාම මේක කෙලවර වෙන්නෙ කොහෙන්ද කියල හිතා ගන්ඩ බැරි වෙයි.
    මේ කථාව හරියටම හරි. සජබේ එකෙකුත් මේකම කිව්වා. තාම හරියට බැහැල ඉන්නේ නගර වල මධ්‍යම පන්තියේ උන්. එදා වේලේ කමිකරුවෝ, ත්‍රී වීල් උන්, ගමිවල දුප්පත් උන් ඹක්කොම බැස්ස දාට තත්වේ පාලනය කරගන්න බැරි වෙයි
     
    • Like
    Reactions: Any.key and NRTG

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    එහෙමද හිතෙන්නේ, ඇයි එහෙම කියන්නේ දැන් පෙටල්, බුමීතෙල්, ඩිසල්, ගැස් පොලිම් නැද්ද, ලගදී කිරිපිටි එහෙම බීවද, කරන්ට් කපන්නේ නැද්ද? ප්‍රශ්නේ එහෙමමයි, අරගලය නිසා එවා පෙන්නේ නැ. දැන් මෙක නතර වුනොත් ඉලග රැල්ල ලේ ගගක් වෙයි. මුන් ව යවලා මෙක විසදගන්න හැමොම එලියට එන්න
     
    • Like
    Reactions: Any.key

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    බැස්සා කියලා ඔකුන් යයි කියලද.ඔකුන්ට හීනෙන් ගිය පඩයක් තරන් වත් ගානක් නෑ නේ.
    දැන් කියයි ඇමති මන්ඩලේ අස් උනා කියලා.වි ්‍යවස්තාවේ තියෙන විදිහට ඇමති කෙනෙක් අස් වෙනව්නම් අස්වීම බාර දෙන්න ඔනි ජනාදිපතිට ඒහ් මුන් ගෙ අස්වීම් බාර දීලා තියෙන්නේ නාකි මයිනට.ඉට්න් බල රහිතයි.අනික අස් වෙනවාඅ කියලා නෙවෙ අස් වෙන්න කැමතී කියලා විතරයි.ඕකුන් මේ කරන්නෙ කල් මරන එක
    එම බොරු කියාල minsssu රවටන්න බැලුවා.
    හදිසි නීතිය දැම්මා
    Adiri නීතිය දැම්මා...

    ඒ ඔක්කොම කලේ දැනුනේ නැති හින්දා ද ? 😅😅🤣🤣

    පක්ෂයක් එළියට බැහැලා කොච්චර නැටුවත් කව්ඩ්ඩ ඕවා කලේ... ඕකුන් හෙන බයයි... පක්ෂ නැතුව මින්සියු එනවට... පක්ෂ ඔක්කොම උන්ගේ ම උන්..

    JVP වගේ පක්ෂයක්වත් එළියට බැහැලා පාරවල් බ්ලොක් කරන් කා ghuwata නම් සතේකට උන් ගනන් ගන්නේ නැ තමා.. බොරුවට ka ghuwata මුකුත් කරන්නේ නෑ කියලා මුන් දන්නවා.. ඔක්කොම හොරු නිසා
     
    • Like
    Reactions: NRTG and Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කථාව හරියටම හරි. සජබේ එකෙකුත් මේකම කිව්වා. තාම හරියට බැහැල ඉන්නේ නගර වල මධ්‍යම පන්තියේ උන්. එදා වේලේ කමිකරුවෝ, ත්‍රී වීල් උන්, ගමිවල දුප්පත් උන් ඹක්කොම බැස්ස දාට තත්වේ පාලනය කරගන්න බැරි වෙයි
    ඉතින් ගැටලුවක් නැනෙ උන් බැහැල ඔ‍ය දැන් පාරෙ කැගහන ලක්ශ 400-500 කාර් ටිකේ කෑලි එහෙමත් සැක්කුවෙ දාගෙන ගියාම තව හොදනෙ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග් මැච් සමය බවට පත්ව ඇත.. දන්සැල් දෙන්නන් තැන තැන උද්ඝෝෂණ ලෙසින් ඇති අතර, දන්සැල් වදින්නන් සාදුකාරය වෙනුවට හෝන් නාදය පතුරවමින් ඔබ මොබ සැරි සරති..

    මිතුරනි, බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න. :lol: :lol: :lol:
    Ignore danda thawath ekek..

    Erozan fake ekak
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ignore danda thawath ekek..

    Erozan fake ekak
    උබලනෙ ෆේක්, තොපිලට ඔවගෙන් එන්ඩ වෙනෙනෙත් නැ අලුත් එකක් හදාගනිල්ල, 🤣🤣

    මොකද කිරියෙ ඉස්සරහට ඉන්ඩ පුලුවන් අපිට අපිට විතරයි, උබල ඔක්කොටම ආයෙ හැoගෙන්ඩ වෙනව..🤭🤭🤭🤭
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    මේ කථාව හරියටම හරි. සජබේ එකෙකුත් මේකම කිව්වා. තාම හරියට බැහැල ඉන්නේ නගර වල මධ්‍යම පන්තියේ උන්. එදා වේලේ කමිකරුවෝ, ත්‍රී වීල් උන්, ගමිවල දුප්පත් උන් ඹක්කොම බැස්ස දාට තත්වේ පාලනය කරගන්න බැරි වෙයි
    Ethekota tangalle basse mukkuda?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක හොදට කරගෙන ආව දැන් පක්ෂ ටික මේකට රිංගල ඉන්නේ බොරදියේ මාළු බාන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග් මැච් සමය බවට පත්ව ඇත.. දන්සැල් දෙන්නන් තැන තැන උද්ඝෝෂණ ලෙසින් ඇති අතර, දන්සැල් වදින්නන් සාදුකාරය වෙනුවට හෝන් නාදය පතුරවමින් ඔබ මොබ සැරි සරති..

    මිතුරනි, බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න. :lol: :lol: :lol:
    අා ඵහෙමද?ok බයිසන්🤭🤭🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉරිද තිබුණට වඩා දැන් උද්ඝෝෂණ වැඩියි. දෙරන, හිරු කෑ ගැහුවට බර අයින් කරල පෙන්නන්නෙ... තාම හොරෙන් කඩේ යනව.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    මේ ගොන් පකයයි, පෑතුම් කියන එකයි වෙන රටවල ඉදගෙන තෑපෑලෙන් උද්ගෝශන කරන්න ටියූශන් දෙනවා.

    ඈවිත් පාරට බහින්න කියපන්කෝ ඔච්චර කෑක්කුමනම්.
     
    • Like
    Reactions: ML1987