කොළඹට මිලියනයක් අප්‍රේල් 9

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඕවා තැරි දාර පොන්න බයියන්ගෙ කතා. එහෙම ආතල් එකකට ඇවිල්ල නෑ. මොනව උනත් අවුලක් නැති ආතල් එකේ හිටපු එවුනුත් දැන් අරගලේට එන්න පටන් අරගෙන. මේ පොන්න පාන්ඩුව එලවන්ඩ උන්ටත් ඕනෙ වෙලා. එච්චරයි.


    :lol:
    ------ Post added on Apr 6, 2022 at 10:31 AM
    ඇයි බන් වීඩියෝ දකේ නැද්ද?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    උගුර ලෙෆ්ට්
    දකුණු කකුල බාගෙට ලෙෆ්ට්
    එහෙම කියලා උබල හිතන්නේ අද නොයා ඉදී කියලද
    නෑ බං තව කොල්ලො ටිකක් එකතුකරන් අදත් යනවා පාර්ලිමේන්තු ගාවට.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මාත් යන්න කියල බැලුවේ ඕකට .ජීවිතේට උදගොෂනෙකට ගිහින් නෑ .ජෝස්ටන්ලා වගේ කසිප්පු කාරයෝ දාගෙන ශේප් වෙන්න හදන්නේ .බලමුකෝ
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ගෙනෙයි පකක්.30000ක් ගෙනල්ලා පෙන්නපන්. අනුරයටයි තොපේ මහගෑනුන්ටයි හැමිනිලා ලමයි හද්ලා තමා 100000 ක් ගේන්න වෙන්නේ.පොන්න ගංජා ගහන ජෙප්පෝ.

    මේ සැරේනම් ඔය එන jvp සක්කිලින්ට ගහන්න ඕන දුවා ගන්නවත් බැරිවෙන්න.ඇට කටු කුඩු වෙන්න දෙන්න ඕන කැරි ජෙප්පොන්ට.මම ටිපර් එකකින් ඇවිත් බලු ජෙප්පොන්ව චොරොස් ගාලා කෑලි ගැලවිලා යන්න යට කරන් යනවා.
    ------ Post added on Apr 6, 2022 at 2:12 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහන්සි බලලා බෑ බන්
    අද මාත් යනවා

    මේකේ අග්‍ර ඵලය ගන්න ටිකක් කල් යයි. හිටනුත් කියලා තියෙනවනේ කලින්

    දකුණු කොරියාවෙ මිනිස්සු මාස පහක් උද්ගෝෂනය කරල තමයි ඒ් ‌රෙජීම් ඒක පැන්නුවෙ
    ඕව කරන්නෙ කවුද කියල දැන් හොදටම දන්නව මිනිස්සු. බොරුවට රැලි හදන්න බෑ ආයම

    හායි යාලුවේ...

    දවසට කීයක් ගෙවනවද ?
    1649234537455.png

    1649234550143.png

    1649234566244.png
     
    • Like
    Reactions: dayt0na

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අනුරාධපුරේ මෑණියෝ ගෝටා ට කියලලු සතියක් තව අල්ලගෙන ඉන්න අරගලය දියාරු වෙන්න මම යාගයක් කරනවා කියලා
     
    • Haha
    Reactions: Truth Hurts

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    උගුර ලෙෆ්ට්
    දකුණු කකුල බාගෙට ලෙෆ්ට්
    එහෙම කියලා උබල හිතන්නේ අද නොයා ඉදී කියලද
    නෑ බං තව කොල්ලො ටිකක් එකතුකරන් අදත් යනවා පාර්ලිමේන්තු ගාවට.
    අඩේ මමත් පාර්ලිමෙන්තුව ගාව ඉඳන් දැන් ගෙදර ආවේ. අද නෙලුම් පොකුණ ගාවත් ඊයේ, පෙරෙදාට වඩා සෙනග වැඩී.
     
    • Like
    Reactions: ML1987

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මෙතනටත් පලයල්ලා ඕසි ඉන්න උන්

     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Enna patrol na. wahane wikka, double una. dan wahanaak na. ra bus na. train na. udeka karanna bari da. rata nam awwa na thamai. dura ayata enna bane.