අනේ ගොනෝ අද ජෝනියාගේ කතාව බලපන්. සුළු පිරිසක් එකතු වෙලා මිලියන් 20 ක් මිනිසුන් අපහසුතාවයට පත් කරනවා කියන එක ඌ කියන්නේ. කොලබ පුරවලා උද්ගෝෂණයක් කලාමත් එහෙමමද බලමු. මු නම් කෙලවගෙනම තමා යන්න හදන්නේදැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි