ඇයි බන් වීඩියෝ දකේ නැද්ද?ඕවා තැරි දාර පොන්න බයියන්ගෙ කතා. එහෙම ආතල් එකකට ඇවිල්ල නෑ. මොනව උනත් අවුලක් නැති ආතල් එකේ හිටපු එවුනුත් දැන් අරගලේට එන්න පටන් අරගෙන. මේ පොන්න පාන්ඩුව එලවන්ඩ උන්ටත් ඕනෙ වෙලා. එච්චරයි.
------ Post added on Apr 6, 2022 at 10:31 AM

