pennuwoth Ubala athe gahanawaneඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක?![]()
pennuwoth Ubala athe gahanawane
eya ethana apirisidukama balapan![]()
Review balanna.
Sinhalunta hariyata salakanne nathi seen ekak thiyenne.
තොට මොකටද උගේ ගෑනි ගැන වන්හුන්.ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක?![]()
ඒකනම් තලප්පකට්ටි එකෙත් තියෙනවලු නේ..අපේ සමහර උන්ටත් හැබැයි දෙමළ, මුස්ලිම් කඩයකට ගියහම උන් පාවඩ දාලා පිළිගන්න ඕන වගේ මයින්ඩ් එකක් තියෙනවා..ඒක නිසාද දන්නේ නැහැ..Review balanna.
Sinhalunta hariyata salakanne nathi seen ekak thiyenne.
තොට මොකටද උගේ ගෑනි ගැන වන්හුන්.![]()
ලංකාවේ මුස්ලිම් ගොඩක් අය පෙන්නන්නේ නැහැ බන්..දැන් මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා ලංකාවේ vlog කරන..උන් පෙන්නන්නෙත් නැහැ මූණවල්එහෙම පෙන්නන්නේ නැති එක කැපිලා පේනවා. ඒකයි අහන්නේ. අනික ගොඩක් උන් කමෙන්ට් කරලා තිබ්බා ගෑනිව පෙන්නන්න කියලා..
ලංකාවේ මුස්ලිම් ගොඩක් අය පෙන්නන්නේ නැහැ බන්..දැන් මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා ලංකාවේ vlog කරන..උන් පෙන්නන්නෙත් නැහැ මූණවල්
කෝ බන් එක සිංහලයෙක්ගේ රිවිව් එකක් නෑනේ ගූගල් මැප් එකේ..![]()
එතකොට උන් මොනවද පෙන්නන්නේ?