කොළඹ පරාටා එක්ක එළු බාබත් කන්න සුපිරිම පොට් එකක්..❤️😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක? 🤔
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක? 🤔
    pennuwoth Ubala athe gahanawane
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක? 🤔
    තොට මොකටද උගේ ගෑනි ගැන වන්හුන්. 🙄
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,478
    47,564
    113
    Review balanna.
    Sinhalunta hariyata salakanne nathi seen ekak thiyenne.
    ඒකනම් තලප්පකට්ටි එකෙත් තියෙනවලු නේ..අපේ සමහර උන්ටත් හැබැයි දෙමළ, මුස්ලිම් කඩයකට ගියහම උන් පාවඩ දාලා පිළිගන්න ඕන වගේ මයින්ඩ් එකක් තියෙනවා..ඒක නිසාද දන්නේ නැහැ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    තොට මොකටද උගේ ගෑනි ගැන වන්හුන්. 🙄

    එහෙම පෙන්නන්නේ නැති එක කැපිලා පේනවා. ඒකයි අහන්නේ. අනික ගොඩක් උන් කමෙන්ට් කරලා තිබ්බා ගෑනිව පෙන්නන්න කියලා..
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,478
    47,564
    113
    එහෙම පෙන්නන්නේ නැති එක කැපිලා පේනවා. ඒකයි අහන්නේ. අනික ගොඩක් උන් කමෙන්ට් කරලා තිබ්බා ගෑනිව පෙන්නන්න කියලා..
    ලංකාවේ මුස්ලිම් ගොඩක් අය පෙන්නන්නේ නැහැ බන්..දැන් මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා ලංකාවේ vlog කරන..උන් පෙන්නන්නෙත් නැහැ මූණවල්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    ලංකාවේ මුස්ලිම් ගොඩක් අය පෙන්නන්නේ නැහැ බන්..දැන් මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා ලංකාවේ vlog කරන..උන් පෙන්නන්නෙත් නැහැ මූණවල්

    එතකොට උන් මොනවද පෙන්නන්නේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara

    කැරිම ට්‍රැක්නේ යකෝ.. 🤣🤣🤣 යකෝ මුනවල් පෙන්නන්නේ නැත්තේ නිකන් අපරාධකාරයෝ වගේ.. මේ ගෑනි කතා කරන වොයිස් එකත් වෙනස් කරලා දාලා තියෙන්නේ. අපෝ සාපයක්... 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: hi.dushan