කේක් කල්තබා ගැනිම

man of the

Member
Feb 17, 2019
12
0
0
කේක් කල්තබා ගැනිම

කේක් වගේ ආහාර කල්තබා ගන්න මෙනව හරි පාවිච්චි කරනවද ? නැත්නම් සාමාන්්‍යයෙන් දවස් කියක් වගේ තියාගන්න පුලුවන්ද :confused:
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    කඩේ ගන්න තියන ඒවාට කලවම් කරනවා
    අපි ගෙදර හැදුවම දවස් 4 -5 තියන්න පුළුවන් සීතකරණයක් තියනේ නැතිව
    cake හදද්දී ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් දානවා සොෆ්ට් ගතිය එන්න. එක දන්නේ නැතිව හදල own එකේ පොඩ්ඩක් වැඩිපුර own කළා නම් තව දවස් කීපයක් තියාගන්න පුළුවන්. එතකොට රස නම් අඩු වෙනවා
     
    ;););)