උනු වතුර ගහයි කියලා නෙවේ වෙඩි තිබ්බේ.. "I rebuke you in the name of the jesus" කියල කියපු එකට. ඉතින් ඒකටත් වෙඩි තියන්න තරම්.? (මෙයාට පොඩි මොලේ අප්සට් එකකුත් තිබිලා තියනවා) සාමාන්‍යයෙන් මම දන්න තරමට USA පොලිසියෙ අයට නඩු දැම්මට වැරදි කාරයො වෙලා ලොකු දඬුවන් නියම වෙන්නෙ කලාතුරකින්. එහෙ ඉන්න අය ඉන්නව නම් නිවැරදි කරන්න. ෆ්ලොය්ඩ් ගෙ කේස් එකෙත් හෙන කට්ටක් කෑවනෙ. පොලිස් කාරයට නඩු දම්මවන්න
