ලංකාවට_බුලට්_ට්‍රෙන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවට_බුලට්_ට්‍රෙන්

b-bullet-20151217-870x546.jpg




ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජපානයේ දැනට භාවිතාවන අධිවේගී දුම්රිය කට්ටල 2 ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇත. එමෙන්ම මෙම අධිවේගී දුම්රිය ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කල යුතු අතර පළමුවෙනි අදියර තුල කොලබ සිට මාතර දක්වා දුම්රිය මාර්ග වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර 2021 වර්ෂයේදී ජනතා සේවයට යොදවනු ඇත. මෙමගින් කොලබ සිට මාතර දක්වා පැයකටත් අඩු කාලයකදී මගී ජනතාවට ලඟාවීමට හැකියාව ලැබේ. පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී
 
Last edited:

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට දැන් දවස් කිහිපයක ඉඳල වැසිකිලි යන්න බැහැ. හොඳටම බඩ වේලවලා. ෆුල් ඩම් එකක් දාන්න ඕනේ.

    අද ඩොකා මට දුන්න පොඩි බුලට් එකක් වගේ එකක් පුකේ ගහගන්න කියලා. එකට හරි යනවද බන් ?
    Mekada ponila dunna bullet eka. :lol::lol::lol:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කියන ලද බොහෝ දේවල් කෙරුණු බව අප දැක ඇත ........
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කයිවාරු විතරයි. කරනවා කියපුවගෙන් හරියටම කරේ දින 100න් අලුත් රටක් හදපු එක විතරයි.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    රේල් ගේට් එකක් වත් නැති තැන් කොච්චර තියෙනවද , ඒ උනාට බුටට් ට්‍රෙන් ගෙන්න කතාව . අනේ හුකේ :lol:
     
    • Like
    • Haha
    Reactions: Cypress and Mugen

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මොනොරේල් ඉලෙක්ට්‍රික් බස් ගේනවා කියල ඉන්දියාවේ අයවැයට කිව්වා



    මේක පොනිල් ද කිව්වේ ? ජපානෙන් ද කියල ෂුවර් ද? සින්ගපුරුවෙන් නෙවි නේ



    කොළඹ කතරගම රේල් පාර ගිය ආණ්ඩුවේ වෙල්ගමයා කෝටි ගානක් කාල උගේ ගල් සහ ඉන්දියන් රේල් පීලි දාල ඉංග්ලන්ඩ් පීලි ටික යකඩවලට වික්කා. දැන් ආයෙත් පීලි සිල්පර මාරු කරහන්කෝ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය බුලට් ට්‍රේන් එක කෙසේ වෙතත් මේ නවත්තලා තියන පාරවල් හදන වැඩේ ඉවර කරන්න කියපං. එහෙන් කදු කපලා පාරවල් මඩ ගොඩ වෙලා. ලස්සනට කාපට් කරගන ආපු පාරවල් වල දැන් වැඩ බාගෙට නවත්තලා යන්න විදිහක් නෑ.
    ඒකත් බැරි නම් මේ පාරවල් ටිකේ වලවල් ටික වහලා දෙන්න කියපං ඔය ආන්ඩුවට. :angry::angry:
     

    Similar threads