elaමට කියලා තියනවා තාක්ෂණය සම්බන්ධව රැකියාවක් කරනවා කියලා. ඒක නම් ඉතිං ඇත්ත වුණා.![]()
u kendare balanna kiyak gannawada? uuth rallata ban oya IT kathawa kiyanne. sahena godakata kiyanawa IT kathaawa, man uge program dkla thiynwa TV eke2014 මංජුල පීරිස් කාරය බලලා කිව්වා it පැත්තෙන් ඉස්සරහට යනවා කියලා.. ඒ කාලේ it කිව්වම හෙන කුජීත field එකක් නේ.. මොකද හැම එකාම ඒ කාලේ it කරා.. ඒ නිසා මට it යන්න ඕනෙ වුණේ නැහැ.. But al result අනන් මනං කැරකිලා ඇවිත් it වලටම set වුණා..
මගේ මල්ලිට නම් ව්‍යාපාර වලින් ඉස්සරහට යනවා කිව්වා.. උ පටන්ගත්ත ව්‍යාපාරයක් නම් තාම නෑ හැබැයි..Orel it එකේ image label කර කර ඉන්නවා තාම 23..
ado eka aththaManjula Peiris
Pora subject eka dannwa athi...eth minissunta karanne boruwa bn![]()
anthima ekada?
- අසූ ගණන්වල ශිෂ්‍යත්වේ ලියන්න එලියට බහින්න නැකතක් බලන්න ගිය අම්මට මගේ කේන්දරේ බලපු කස්තුරිආරච්චි (ජෝතිෂ පොත් ලියපු ඩයල් එක) කිව්වා මම හමුදාවට ගිහින් ඉහල තනතුරකට පත්වෙනවා කියල. ඒ යුද්දේ දරුණුවට තිබුන කාලයක්. කොල්ලොන්ට තිබුන ඔප්ෂන් එකක් තමයි හමුදාවට යන එක.
- අනූ ගණන්වල (ඒ ලෙවල් ලියන්න නැකතක් බලපු වෙලාවේ) මගේ කේන්දරේ බලපු ගොබිලෙක් කිව්වා හොඳට ඉගෙනගෙන රජයේ ඉහල තනතුරකට යනවා කියල. මම ඒ පළාතේ ටිකක් ප්‍රසිද්ධ නිසා වෙන්න ඇති කියල මම හිතුවේ.
- අනූ ගනන්වලම තව ගොබිලෙක් කිව්වා ඉගෙනගන්න බැරි කෙනෙක් ඒ නිසා ඉගෙනීම අතැරලා දාන්න කියල.
![]()
- දෙදාහේ මුල (කසාදෙට) මගේ කේන්දරේ බලපු පියසේන රතුවිතාන කිව්වා මෙයා කොම්පියුටර් ආශ්‍රිත රැකියාවක් කරනවා කියල. ඒ කාලේ ට්‍රෙන්ඩ් එක තිබුනා.
මේ අතරින් එක අනාවැකියක් හරි ගියා.
wahaleta nagapanසෑහෙන ඉහලට යන්න පුලුවන් වෙයි කියල කිව්ව. ඒ දවස් වල වත්තෙ පොල් ගස් කීපයක් තිබුන. එවා කැපුවට පස්සෙ කේන්දරේ බොද උනා.
nanda sunny leon da?මචං මගේ මාමා සනි පනෑන්ඩු
------ Post added on Feb 20, 2023 at 1:39 PM
