කේන්දරය පිලිගන්නවද?

කේන්දරය පිලිගන්නවද?

  • ඔව්

    Votes: 7 18.4%
  • නෑ

    Votes: 16 42.1%
  • සමහර විට

    Votes: 15 39.5%

  • Total voters
    38

RNETH

Junior member
  • May 23, 2020
    77
    59
    18
    උපන් වේලාව හරි නම් කෙන්දරේ කියවෙන දේවල් හරි.
    කෙනෙක් ගෙ කර්ම ශක්තිය ගැන තමා කියවෙන්නේ
    ethakota manik galakin.yantharayakin karma shakthiya wenas karanna puluwanda
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමහර විට හරි ඇති. ලංකාවේ ඉන්න ටීවි වලට එන දෙකයි පනහේ කේන්දර ගොබිලො හින්දයි මේක මෙච්චර චාටර් උනේ. අනාගතයේ වෙන දේවල් කියන්න ගිහිල්ලා අනාගත් හැටි දැක්කම කවුද උන් ළඟට ලැජ්ජා නැතිව යන්නේ.
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hariyata balana ekkgen baluwama 70% wage hari ban by experience kiyanne math issaraha wisawasa kare ne owa
     
    • Like
    Reactions: D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ethakota manik galakin.yantharayakin karma shakthiya wenas karanna puluwanda
    ඒව බිස්නස් වැඩ නේ බං.. රුපියල් 1000 කේන්දර බලන්න. යන්තරෙට මැණිකට 10000 සිට ඉහළට. 😆😆😆
    අර පාතාලයෙක් ලක්ෂ 30කට සිංහ තෙල් වලින් වෙඩි නොවදින සුරයක් හදාගෙන,, ඒත් වෙඩි කාලා මලේ පහු ගිය කාලේ. මංජුල පීරිස් දා කොහෙද හදලා තිබ්බේ.😆😆
     
    • Like
    • Haha
    Reactions: RNETH and D_Mad