කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොටු 2ක් තියෙනවානෙ,, ලග්නය සහ නවාංශය තියෙන,, ඒ දෙකේ වෙනස මොකද්ද? :D
    thnx for the thread.
    මුලු විශ්වයම අංශක 360
    ඒක ජ්‍යෝතිෂ්‍යයේදී කොටස් 12 කට බෙදා ගන්නව.
    එතකොට එක කොටසක් එහෙම නැත්නම් එක රාශියක් අංශක 30
    ඒ රාශියත් ආයේ 9කට බෙදනව.ඒ කට තමා නවාංශකය කියන්නේ.
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    :D thnx,, තව ටිකක් පැහැදිලි කරන්නකො ඒකෙන් වෙන්නෙ මොකද්ද? ලග්නෙ කොටුවෙ කොටස් වලින් කියවෙන දේම ද්? ඊට වෙනස් දෙයක් ද? ...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :D thnx,, තව ටිකක් පැහැදිලි කරන්නකො ඒකෙන් වෙන්නෙ මොකද්ද? ලග්නෙ කොටුවෙ කොටස් වලින් කියවෙන දේම ද්? ඊට වෙනස් දෙයක් ද? ...
    නවාංශකෙන් අපිට කේන්දරේ පිහිටිම් ගැන සූක්ෂමව නිරීක්ෂනය කරන්ඩ පුලුවන් කම ලැබෙනව.සරලව කිව්වොත් කේන්දරේ එක කොටුවක ග්‍රහයෙක් තිබුන පලියට ඒ ග්‍රහයෙන් ලැබීමට නියමිත සුබ අසුබ ඒ ආකාරයෙන්ම ලබෙනවද නැද්ද බලාගන්ඩ තවත් එක් ක්‍රමයක් තමා නවාංශකේ තියෙන්නේ.
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නවාංශකෙන් අපිට කේන්දරේ පිහිටිම් ගැන සූක්ෂමව නිරීක්ෂනය කරන්ඩ පුලුවන් කම ලැබෙනව.සරලව කිව්වොත් කේන්දරේ එක කොටුවක ග්‍රහයෙක් තිබුන පලියට ඒ ග්‍රහයෙන් ලැබීමට නියමිත සුබ අසුබ ඒ ආකාරයෙන්ම ලබෙනවද නැද්ද බලාගන්ඩ තවත් එක් ක්‍රමයක් තමා නවාංශකේ තියෙන්නේ.
    අහ් හරි දැන් තේරුනා :D thnx