bump
thomian Well-known member May 20, 2011 12,835 18,040 113 May 17, 2024 #22 Upan kendare Chandraya 8 Me dawas wala Senasuru 8 Hikila inne ..hikila.. Reactions: Lovtus
Lovtus Well-known member Apr 26, 2015 13,322 21,950 113 May 17, 2024 #23 fkguy said: 8 කොටුවෙ කෙතු ශනි නම්? Click to expand... බොහොම නරකයි. දරුණු රෝග, අනතුරු පීඩා, විපත්, ලිංගාශ්‍රිත රෝග, අවාසනාවන්ත ගතිය වගේ දේවල් යෙදෙනවා. කාලයක් දුක් විඳීමෙන් පසු ඇතිවන මරණය. සෙනසුරු බලවත් නම් මේ ගති අඩුවෙන්න පුළුවන්. ඉගෙනීම සහ හදිසි ධනය දෙනවා. සෙනසුරු 8 නීච වීම වඩා හොඳයි.
fkguy said: 8 කොටුවෙ කෙතු ශනි නම්? Click to expand... බොහොම නරකයි. දරුණු රෝග, අනතුරු පීඩා, විපත්, ලිංගාශ්‍රිත රෝග, අවාසනාවන්ත ගතිය වගේ දේවල් යෙදෙනවා. කාලයක් දුක් විඳීමෙන් පසු ඇතිවන මරණය. සෙනසුරු බලවත් නම් මේ ගති අඩුවෙන්න පුළුවන්. ඉගෙනීම සහ හදිසි ධනය දෙනවා. සෙනසුරු 8 නීච වීම වඩා හොඳයි.
N nnp327 Well-known member Apr 10, 2011 593 475 63 May 17, 2024 #24 රවි කේතු 8 තුලා ලග්නය. මොකද මචන් තත්වෙ Reactions: Lovtus
Lovtus Well-known member Apr 26, 2015 13,322 21,950 113 May 17, 2024 #25 nnp327 said: රවි කේතු 8 තුලා ලග්නය. මොකද මචන් තත්වෙ Click to expand... රහස් ප්‍රදේශ ආශ්‍රිත සම දුෂ්‍ය වෙනවා. විවාහයෙන් දායාද ලැබෙනවා. මධ්‍යම වයසට ශුභ නෑ. රෝග පීඩා දුක් කම්කටොලු ඇතිවෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලට යෝග්‍යයි. මුල් නෑදෑයන් ගෙන්, මුලින් උපකාර කල අයගෙන් දුරස් වෙනවා. කළගුණ අමතක වෙන ගතියක් ඇතිවෙනවා. මුහුණේ තුවාල කැළැල් වැනි දේ ඇතිවෙනවා. තැන්පත් ධනය විනාශ වෙන්න ඉඩ තියෙනවා. දුම් බීමට ප්‍රිය වෙන්නත් පුළුවන් Reactions: nnp327
nnp327 said: රවි කේතු 8 තුලා ලග්නය. මොකද මචන් තත්වෙ Click to expand... රහස් ප්‍රදේශ ආශ්‍රිත සම දුෂ්‍ය වෙනවා. විවාහයෙන් දායාද ලැබෙනවා. මධ්‍යම වයසට ශුභ නෑ. රෝග පීඩා දුක් කම්කටොලු ඇතිවෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලට යෝග්‍යයි. මුල් නෑදෑයන් ගෙන්, මුලින් උපකාර කල අයගෙන් දුරස් වෙනවා. කළගුණ අමතක වෙන ගතියක් ඇතිවෙනවා. මුහුණේ තුවාල කැළැල් වැනි දේ ඇතිවෙනවා. තැන්පත් ධනය විනාශ වෙන්න ඉඩ තියෙනවා. දුම් බීමට ප්‍රිය වෙන්නත් පුළුවන්
P planner123 Well-known member May 22, 2018 8,995 15,449 113 May 19, 2024 #26 Kendare 6,8,12 naraka kotu neh. Mage lagne mithuna. 6 rahu, 8 shani and ravi, 12 ketu. Mewain monada kiyanna puluwan ?
Kendare 6,8,12 naraka kotu neh. Mage lagne mithuna. 6 rahu, 8 shani and ravi, 12 ketu. Mewain monada kiyanna puluwan ?
Mali2009 Well-known member May 20, 2009 1,833 1,521 113 May 20, 2024 #27 අටේ අව සඳු ලග්නය, මීන .... සහ ධනු (දෙන්නෙක්) 8 සඳු ඉන්න අය ආගම වෙනස් කරනවා ද? ( මිත්‍යා දෘෂ්ටික වෙනව) Reactions: wissnshaftler
අටේ අව සඳු ලග්නය, මීන .... සහ ධනු (දෙන්නෙක්) 8 සඳු ඉන්න අය ආගම වෙනස් කරනවා ද? ( මිත්‍යා දෘෂ්ටික වෙනව)
SanjayRocks Well-known member Aug 29, 2006 2,280 2,773 113 London May 20, 2024 #28 Gemini 8th house - Ravi Shukra Kethu.. mokakda kiyanna puluwan? Reactions: NRTG
W wissnshaftler Well-known member Dec 13, 2023 6,929 11,476 113 May 25, 2024 #29 ටෆස ප්ලස් බම්පරෙ Reactions: NRTG