කේන්දරේ බලාගන්ඩ කැමති අය එන්ඩ...
ඔය බැන්න කාරනේට අදාල ත්‍රෙඩ් එකේම බැන්න නම් තමා මටත් උත්තර දෙන්ඩ පුලුවන්.හැබැයි ඔබතුමා වැරදිලාවත් ඉගෙන ගන්ඩ හරි විග්‍රහ කරගන්ඩ හරි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්දර විස්තර කරල තියෙන ලිපි කියවන්ඩ එපා.අඩුම ගානේ ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාගේ කේන්දරේ වත් බලන්ඩ එපා.ඕකේන් වෙච්ච අපහාසෙත් මොකද්ද කියල දැම්ම නම් තමා බැනිල්ල අර්ථවත් වෙන්නේ.මොකද එතකොටනේ මම වුනත් වැරදී කියල යම් දෙයක් තේරුම් ගන්නේ.
හොඳයි එහෙනම් ඔබතුමාට මනුස්සයෙක්ට උදව්වක් කරන්ඩ මේක බාරයි.මම එහෙනම් නවතින්නම්.ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටම ලැබේවා.
සියලු දෙනා එතුමා සොයාගෙන උදව්වක් ඉල්ල ගන්ඩ.මම අද සිට එතුමාට ඉඩ දෙනව.
බුදුසරණයි දෙවි පිහිටයි....
මෙන්න මේ මහත්තය කේන්දරේ නිකන් බලල දෙනවලු.මම ජ්‍යෝතිෂ්‍යට අවමන් කරන හින්ද තමා මේ මහත්තය මට හොරෙන් බනින්නේ.අනේ මට කාගෙවත් හිත් නරක්කරන්ඩ උවමනාවක් නෑ.මටත් ලේසී.ඔය රෙපියුටේෂන් එකේ මැසේජ් එකක් දාන්ඩ පුලුවන් වෙච්ච වෙලාවක ආයේ මට බැනල හරි කමක් නෑ කේන්දර බලන එක නවත්තපු එක ගැන ස්තූති කරල එවන්ඩ.ඔබතුමාට මාර අමාරුවක් නේ තිබ්බේ මම නිකන් කේන්දර බලනවට.ඒකනේ රෙප් එකේ බනින්ඩ පුලුවන් හැම වෙලාවකම බැනල එවන්නේ.මම කොච්චර නවත්තන්ඩ හැදුවත් කවුරුහරි අනේ පින්සිද්ද වෙයි මේක බලල දෙන්ඩ කිව්වොත් මනුස්සකමට හිත උණුවෙලා බලල දුන්න.ආයේ බලන්නේ නෑ.ඔබතුමාට බාරයි වැඩේ.හැන්ගිලා ඉන්ඩ එපා ඇවිල්ල පුලුවන් උදව්වක් කරල දෙන්ඩ ෆේක් එකකින් හරි.මම වචනයක්වත් නොකියන්ඩ පොරොන්දු වෙනව.සල්ලි අරන් හරි කමක් නෑ බලන්ඩ.පින් සිද්ද වෙයි.
ඔය බැන්න කාරනේට අදාල ත්‍රෙඩ් එකේම බැන්න නම් තමා මටත් උත්තර දෙන්ඩ පුලුවන්.හැබැයි ඔබතුමා වැරදිලාවත් ඉගෙන ගන්ඩ හරි විග්‍රහ කරගන්ඩ හරි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්දර විස්තර කරල තියෙන ලිපි කියවන්ඩ එපා.අඩුම ගානේ ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාගේ කේන්දරේ වත් බලන්ඩ එපා.ඕකේන් වෙච්ච අපහාසෙත් මොකද්ද කියල දැම්ම නම් තමා බැනිල්ල අර්ථවත් වෙන්නේ.මොකද එතකොටනේ මම වුනත් වැරදී කියල යම් දෙයක් තේරුම් ගන්නේ.
හොඳයි එහෙනම් ඔබතුමාට මනුස්සයෙක්ට උදව්වක් කරන්ඩ මේක බාරයි.මම එහෙනම් නවතින්නම්.ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටම ලැබේවා.
සියලු දෙනා එතුමා සොයාගෙන උදව්වක් ඉල්ල ගන්ඩ.මම අද සිට එතුමාට ඉඩ දෙනව.
බුදුසරණයි දෙවි පිහිටයි....
dan pm full ubee ayyooo