කේන්දර ඇත්ත නැත්ත

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    වහින දවස නං හරියට බලලා පෙරහැරට දින දීල කියල අන්තිමට ඔව්ව බොරු කියන අයත් දැනට මාසෙකට විතර කලින් කිව්ව.


    හිරේ යන එක අපිට කරදරයක් වගේ පෙනුනට පොරට සැහෙන හොද ආයෝජනයක්ද කවුද දන්නේ.
    ------ Post added on Oct 20, 2023 at 5:08 PM
    ඔය පු.ක. අමාරිස්ලට (පුවක්පිටිය කංකානමලාගේ අමාරිස්) උත්තර දීලා තේරුමක් නෑ මචන් :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    1. කේන්දරය ඇත්තක්.
    2. ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයි කියලා නීතියක් නැහැ.
    3. එය (ජ්‍යොතිෂය) අපේ ජීවිතයට බලපානවාද නැද්ද තීරණය කරන්නේ අපි (තමුන්)
    උබ astro series එක කරන්නේ නැද්ද බං දැන්?
     
    • Like
    Reactions: Lovtus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,865
    1,550
    113
    මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා.
    [/QUOTE]


    එහෙම නම් දැන් කේන්දර ගැන කොහෙත්ම හොයල වැඩක් නෑනෙ ..

    ඒ දවස්වල බලනකොට නොගැලපෙන්නෙ ඇයි කියල දැණුවත් කරන්න ඇතිනෙ. ඒ නොගැලපීම් ඉවසීමෙන් ගලපගෙන ජීවත්වෙන්න